saravita-anim2

2026 ජුනි මස 12 වන සිකුරාදා

2026 ජුනි මස 12 වන සිකුරාදා

Latest News - timelapse 7286 hours ago

LATEST

කටුනායකදී අත්අඩංගුවට ගත් විශාලම කොකේන් තොගය

calendar_today 2021 නොවැ 15 - 15:46 remove_red_eye - 482  

රුපියල් කෝටි 18 ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්රැම් 04 යි ග්රැම් 527 තම අත් බෑගය තුළ සගවා ගෙන ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක ප්‍රධානියෙකු ලෙස පෙනී සිටිමින් ශ්‍රී ලංකාවට පැමිණි 59 හැවිරිදි ටියුනීසියානු ජාතිකයෙකු අද (15දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියකින් තොරව සමගි ජන බලවේගය පක්ෂය විසින් සංවිධානය කර ඇති විරෝධතා පැවැත්වීම වළක්වාලමින් අධිකරණ කිහිපයක් විසින් වාරණ නියෝග නිකුත් කර තිබේ.

Read More

මා මහින්ද රාජපක්ෂ ඉදිරියේ නැමුණා නොව නැගිටීමට අපහසු කෙනෙකුට රිසි පරිදි කතා කිරීමට නැඹුරුවූවා පමණි.

Read More

නාය යෑමේ අවදානම හේතුවෙන් පහළ කඩුගන්නාවෙන් වසා දැමූ කොළඹ – නුවර මාර්ගය නැවත දනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබේ.

Read More

සමගි ජන බලවේගයේ විරෝධතාව හෙට (16) සැලසුම් කළ පරිදි පවත්වන බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසා සිටියි.

Read More

කොවිඩ් වසංගතය හමුවේ පසුපසට ගිය රට ක්‍රමවත්ව ඉදිරියට ගැනිමේ අභිප්‍රායෙන් යුතුව ඉතා විධිමත්ව හා ජනතාවාදි ලෙස ඉදිරිපත් කළ අයවැයක් ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදහස් දක්වමින් පැවසීය.

Read More

චීන මහජන සමූහාණ්ඩුවේ චින්ඩාවෝ නගරය සහ ලෝක උරුම මහනුවර නගරය අතර සහයෝගිතා ගිවිසුමක් අත්සන් කිරීම අද (15දා) සුම් තාක්ෂණය ඔස්සේ සිදු කෙරුණි .

Read More

සෞඛ්‍ය උපදෙස් කඩකමින් උද්ඝෝෂණ පැවැත්වීම තුළ සිදු වන්නේ යළි කොරෝනා රැල්ලක් ඇතිවීම පමණක් බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කරනවා.

Read More

ශ්‍රී ලංකාවට අවේනික සහ දුර්ලභ ශාක විශේෂයක්‌ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයෙහි වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ නාවලකන්ද වනාන්තර පද්ධතියට යාබදව පවතින්නා වූ ගුලවිට උතුර ග්‍රාමසේවා වසම තුලින් සොයා ගැනීමට පර්යේෂකයන් පිරිසක් සමත්වී තිබේ.

Read More

එක රටක් එක නීතියක් සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය සදහා මහජන අදහස් කැදවීමට තීරණය කර තිබෙනවා.

Read More

ආණ්ඩුවට සහාය පළකරන දේශාපාලන පක්ෂ 11ක නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (15) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් සිදුකරනු ලැබු පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබාදිම සඳහා අචාර්ය සිරිල් ගාමිණි පියතුමන් අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිමට නියමිත ඇතැයි එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Read More

ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරඟ කළ යුතු බවට අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩලයේදී ඒකමතිකව සම්මත කර ගනු ලැබීය.

Read More

ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විශ්‍රාම වැටුපක් ලැබිමට වසර දහයක් සේවය කළයුතු බවට වු යෝජනාව පොදු ජනතාව අතර ජනප්‍රිය තීන්දුවක් යැයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි හිටපු අමාත්‍ය චන්දිම විරක්කොඩි මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාව විසින් සිය කාබනික පොහොර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව චීනයේ චින්ඩාවෝ සී වින් බයෝටෙක් සමාගම ලෝක ආහාර හා කෘෂිකාර්මික සංවිධානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙයි.

Read More

බස්නාහිර පළාත තුළ මහජනයා නිසි ලෙස සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදින්නේද යන්න පරික්ෂා කිරිමට පොලීසිය විසින් විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

Read More

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට ලබාදීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේදී ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල අමාත්‍යවරුන් වෙනුවෙන් පෞද්ගලික නීතිඥවරයෙක් ඉදිරිපත් කිරීමට එම පක්ෂ තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

කොවිඩ් යම් මට්ටමකට පාලනය කර සෞඛ්‍ය අංශ ඉතාමත් අපහසුවෙන් ලබාගත් ජයග්‍රහණ දේශපාලන කාරණා හේතුවෙන් ආපස්සට හැරවිමට කටයුතු නොකරන්නැයි සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලිමක් කරන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

Read More

ආසියාන් රටවල නියෝජිතයෝ ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීමේ ඵලදායි ප්‍රතිඵල ගැන ඉතා ඉහළින් කතා කළ අතර, වසංගතයට එරෙහිව සටන් කිරීමට සහ ආර්ථික ප්‍රකෘතියට සහාය වීමට කලාපයට උපකාර කිරීම සම්බන්ධයෙන් චීනයට ස්තුති කළේය.

Read More

රාජ්‍ය සේවකයන්ගේ විශ‍්‍රාම යෑමේ වයස අවුරුදු 65 දක්වා දික්කරනු ලැබුවේ ඔවුන්ට ලබාදෙන පාරිතෝෂික මුදල් ගෙවා ගැනීමට රජයට නොහැකි නිසා යැයි එක්සත් ජාතික පක්‍ෂ සභාපති හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා පවසයි.

Read More

පළමු වරට පන්දුවාර 20-20 ලෝක ශූරයින් ලෙස කිරුළු පැළදීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද (14) සමත් විය.

Read More

’’දෙමුහුන් සහල්වල පියා’’ ලෙසින් හැඳින්වෙන අභාවප්‍රාප්ත චීන විද්‍යාඥ යුවාන් ලෝන්ග්පිංගේ භෂ්මාවශේෂ මධ්‍යම චීනයේ හුනාන් පළාතේ අගනුවර වන චැංෂා හිදී තැන්පත් කිරීම සිදුවෙයි.

Read More

මෙරට අපරාධ ගණනාවකට සම්බන්ධ සංවිධාන්තාමක අපරාධකරුවෙක් වන අතුරුගිරියේ ලඩියා නොහොත් චානුක දහනායක යන අයව ඉන්දිය අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

මාස පහක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කෙරුණු වෘත්තිය ක්‍රියාමාර්ග අත්හිටුවීමට ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය අද තීරණය කළා.

Read More

අපේ ආරක්ෂක අමාත්‍යාංශයද කළු මුහුද ආශ්‍රිත ප්‍රදේශයේ සැලසුම් නොකළ අභ්‍යාසයක් පැවැත්වීමට යෝජනා කළ බව මම පැවසිය යුතුයි. නමුත් එය සුදුසු යැයි මම සිතන්නේ නැහැ. එහි තත්වය තවත් උග්‍ර කිරීමට අවශ්‍ය නැහැ’’ පූටින් පැවසීය

Read More

බෙංගාල බොක්කේ අවපීඩන තත්ත්වය යළි වර්ධනයවීමත් සමඟ පළාත් කීපයකට ඉදිරි දින කීපයේ දී තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Read More

මේ වනවිට එන්නත් මාත්‍රා දෙකම ලබා දී දැන් මාස හයක් පමණ කාලයක් ගත වෙලා තිබෙනවා. ලෝකයේ කරපු පරීක්ෂණ වලින් පෙනෙන දෙයක් තමයි, මාස හයක් ගියාම එන්නත් මාත්‍රා දෙකම ගත්ත පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිකරණය අඩුවක් ක්‍රමානුකූලව සිද්ධ වෙනවා කියන එක, ඒ නිසා තමයි අපි තීරණය කළේ ෆයිසර් එන්නත් මාත්‍රාවක්, තුන්වන මාත්‍රාවක් විදියට ප්‍රතිශක්තිකරණ ඉහළ නංවන්න ලබා දෙන්න ලබා දෙන්න.

Read More

ඉන්දීය අගවිනිසුරුවරයා මධ්‍යම රජයෙන් ඉල්ලා සිටියේ මෙම භයානක වායු දූෂණය මැඬපැවැත්වීම සඳහා හදිසි සැලැස්මක් ඉදිරිපත් කරන ලෙසය.

Read More

රාජ්‍ය කඨින මහෝත්සවය සහ පඬු පෙවීමේ මහා මංගල්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) පෙරවරුවේ කුරුණෑගල කොළඹගම ශ්‍රී මියුගුණාරාම රජමහා විහාරස්ථානයේ දී පැවැත්විණ.

Read More

සමගි ජන බලවේගය හෙට අනිද්දා ලොකු උද්ඝෝෂණයක් කරන්න හදනවා. ඇයි මේ උද්ඝෝෂණය කරන්න හදන්නේ රටක් දියුණු කරන්න ද? රටේ ජනතාවට සෙත සලසන්න ද? නැහැ රෝගය ව්‍යාප්ත කරලා නැවත වතාවක් මේ රට අගාධයට පත් කරන්න. ඒකට අපි පොලිසිය වශයෙන් ඉඩ දෙන්නේ නැහැ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.