saravita-anim2

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

Latest News - timelapse 7073 hours ago

LATEST

වැලමිටියාවේ කුසලධම්ම හිමි අපවත්වෙති

calendar_today 2021 ඔක් 28 - 07:26 remove_red_eye - 504  

කොළඹ - හලාවත දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, කැළණිය විශ්වවිද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසලධම්ම හිමි අපවත්වූහ. උන්වහන්සේ අපවත්වන විට 84 වැනි පසුවූහ.

කොලොම්බියාවේ, නිල දත්තවලට අනුව, කොවිඩ්-19 ට එරෙහිව එන්නත් මාත්‍රා 45,879,607ක් මේ වනවිට ලබාදී තිබේ.

Read More

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසීමට විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ එහි ගියේය.

Read More

රෙජිස්ටාර් තනතුර ලබා දීමේ දී ඔවුන්ට සාමදාන විනිශ්චයකාරකම පිරිනැමීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (26) රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාට උපදෙස් දී ඇත.

Read More

කම්කරු පක්ෂ නායක ස්ටාමර් දිනපතා කොවිඩ්-19 ඇන්ටිජන් පරීක්ෂාවක් සිදු කරන නමුත් ඔහු ධනාත්මක බව පරීක්‍ෂා කළ පළමු අවස්ථාව මෙය බව සඳහන් වේ.

Read More

අලුත්ගම,මතුගම,අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරිමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට හෙට (28) දින පෙරවරු 9.00 රාත්‍රී 7.00 දක්වා පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව කලුතර ජාතික ජලසම්පාදන මණ්ඩලයේ ප්‍රාදේශිය ඉංජිනේරු පි.එච්.අජිත් මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ICC විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩක වර්ගීකරණයේ 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.

Read More

භූමිකම්පා නිසා දූපත් වැසියන්ගේ කනස්සල්ල වැඩිවී ඇති අතර, 26දා සිදුවූ භූමිකම්පාව වයඹදිග අප්‍රිකාවට ඔබ්බෙන් වූ කැනරි දූපත්වලටද දැනී ඇති බව කියයි.

Read More

ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ මේ වන විට සුවය ලබා සිටින බව ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් පවසා සිටියි.

Read More

විසිතුරු මත්ස්‍ය කර්මාන්තය තවදුරටත් නගා සිටුවීමට රජය පියවර ගෙන තිබෙනවා

Read More

’’නොවැම්බර් මස අවසානයට පෙර සාකච්ඡා ආරම්භ කිරීමට අපි එකඟ වූවා. නිශ්චිත දිනය ඉදිරි සතියේදී ප්‍රකාශයට පත් කරනු ඇති’’ ටෙහෙරානයේ ප්‍රධාන සාකච්ඡාකරු ලෙසද කටයුතු කරන අලි බගෙරි සඳහන් කළේය.

Read More

මුල්ලේරියාව මීගහවත්ත නිවසකදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට හඳුනාගෙන තිබෙන ප්‍රධාන සැකකරු සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක් ලබා දෙන තැනැත්තෙකුට රුපියල් ලක්ෂ 25 ක ත්‍යාගයක් පිරිනමන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි

Read More

පිට කොන්දේ ආබාධයකට ලක් වීම හේතුවෙන් බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සයිෆුදීන්ට මෙවර පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග අහිමි වී තිබේ.

Read More

පාදයක ඇති වූ ආබාධයක් හේතුවෙන් නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ලුකී ෆර්ගියුසන්ට මෙවර පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබේ.

Read More

මෙම වසර අවසන් වීමට පෙර තවත් නව ගුවන් සමාගම් 5ක් ශ්‍රී ලංකාව සමඟ ගුවන් ගමන් ඇරඹීමට නියමිතව ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යංශයේ දී අද (27) පැවසීය.

Read More

මෙම කණ්ඩායම ප්‍රධාන ප්‍රංශ විරෝධී විරෝධතා පිටුපස සිට ඇති අතර, එය මේ වසර මුලදී තානාපති කාර්යාලය සියලු ප්‍රංශ පුරවැසියන්ට රට හැර යන ලෙස අනතුරු ඇඟවීමක්ද නිකුත් කළේය.

Read More

නිසි ප‍්‍රමිතියට නොමැති චීන කාබනික පොහොර නැව රට තුළට නොගන්නා බව කෘෂීකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

Read More

ජීවන් ත්‍යාගරාජා මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා පී.එස්.එම්.චාල්ස් මහත්මිය පත් කිරීමට ජනාධිපතිතුමා ඉදිරිපත් කර තිබූ යෝජනාවටද පාර්ලිමේන්තු සභාව එකඟ වී තිබේ.

Read More

බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා කරන ලද පැමිණිල්ලක් අනුව සිරිල් ගාමිණී පියනම අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැන්වීමක් කර ඇත.

Read More

යුගදනවි විදුලි බලාගාරයට LNG ගෑස් සැපයුම සඳහා ඇමරිකානු සමාගමක් වන නිව් ෆෝට්‍රස් සමඟ ඇති කරගත් ගිවිසුමට අනුව ඇමරිකානු ඩොලර් මිලියන 250ක මුදලක් ලැබීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටියි.

Read More

චීන පෙහොර නැව මෙරටට පැමිණීමට අදාල ණයවර ලිපි විවෘ​ත කර ඇත්​තේ නියමිත පරීක්ෂණයකින් තොරව බව රාජ්‍ය ඇමති දුමින්ද දිසානායක පවසා සිටියි.

Read More

බුදුන් වහන්සේගේ ඉගැන්වීම අනුව හැඩගැසුණු පොහොසත් දාර්ශනික උරුමයක් සහිත ශ්‍රී ලංකාව මානව අවශ්‍යතා සමග පාරිසරික පරාසයන් සමබර කර ගැනීමේ වැදගත්කම මනාව වටහාගෙන සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

Read More

ඉන්දීය ධීවරයින් බලහත්කාරයෙන් උතුරු මුහුදු ආක්‍රමණය කිරීම වැඩි වීමත් සමගම යාපනයේ එක්සත් ධීවර සමීතිය යාපනයේ ගුරුනගර් ධීවර වරාය ඉදිරිපිටදී දැවැන්ත විරෝධතාවයක් ඊයේ (26දා) ආරම්භ කොට තිබේ.

Read More

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති නඩු කටයුතු අවසන් කිරීමට නියේග කර තිබේ.

Read More

මෙරට ජනගහනයෙන් 60%ක් පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කර සිටියි.

Read More

වැලි බෙදාහැරීමේ දී අතරමැදියන් විසින් සිදු කරන වැලි මිල දී ගන්නන් ගසා කෑම නැවැත්වීම සඳහා ලබන වසරේ සිට අපේ රටේ ප්‍රමුඛ රාජ්‍ය ආයතනයක් වන ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව මගින් වැලි බෙදාහැරීමේ කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

ගාල්ල වරායේ නැංගුරම්ලා තිබු එම්.වි. මහනුවර නෞකාවේ තිබි සොයා ගන්නා ලද පාවෙන අවි ගබඩාව සම්බන්ධ නඩු කටයුත්ත අවසන් කිරිමට ගාල්ල අතිරේක මහේස්ත‍්‍රාත් පවිත‍්‍රා සංජිවනි පතිරණ මහත්මිය නියෝග කළාය.

Read More

මැතිවරණ ආචාරධර්ම නීතිගත කිරිමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.

Read More

පාස්කු ඉරිදා ම්ලේච්ච අන්තවාදී ප්‍රහාරයට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිදු ආකාරයෙන්වත් වගකිවයුත්තෙක් නොවන බවත් එසේනම් මීට පෙර මෙරට සිදුවූ අන්තවාදී ම්ලේච්ච ප්‍රහාරයන්ට හිටපු ජනපතිවරුන්ද වගකිව යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.ඩබ්ලිව්.ෂාන් විජයලාල් ද සිල්වා මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාව සිය බහු ආංශික උපාය මාර්ග ඔස්සේ මෙරට ක්ෂය රෝගය පාලනය කිරීමට සමත් වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල ලෝක සෞඛ්‍ය සංවිධානයට පෙන්වා දෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.