saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 6441 hours ago

LATEST

2015 ජිහාඩ් ප්‍රහාරයේ නඩුව ඇරඹෙද්දී පැරීසිය සීරුවෙන්

calendar_today 2021 සැප් 07 - 22:30 remove_red_eye - 322  

2015 නොවැම්බර් 13 වැනි දින මරාගෙන මැරෙන ඇඳුම් ඇඳගත් ජිහාඩ් තුවක්කුකරුවන් විසින් බාර් සහ අවන්හල් 6ක්, බැටක්ලැන් ප්‍රසංග ශාලාව සහ ක්‍රීඩාංගනයක් ඉලක්ක කර ගනිමින් 130දෙනෙකු පමණ සාහසික ලෙස මරා දමමින්, තවත් සිය ගණනක් තුවාල ලැබුවේ ප්‍රංශ ජාතිය තුළ ගැඹුරු වේදනාවක් ඉතිරි කරමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගාවලිය ජයගැනීමට කණ්ඩායමේ සෑම කෙනෙකුම උපරිම දක්ෂතා දැක්වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පවසයි.

Read More

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වූ තුන්වන සහ අවසන් එක්දින ජාත්‍යන්තර තරඟය ලකුණු 78 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ලකුණු 204ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩාමට සියල්ලන්​ම දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 125ක් පමණි.

Read More

ඇතැම් අවස්ථාවල මෙම බූස්ටර් මාත්‍රාව ලබාදිය යුතු වන්නේ පෙර දෙවැනි මාත්‍රාව ලබාදීමෙන් දින 28කට පසුව බවත්, එකම එන්නත් වර්ගයක්ම භාවිත කිරීම වඩාත් සුදුසු බවත් ස්පාඤ්ඤයේ මහජන සෞඛ්‍ය කොමිෂන් සභාව නිවේදනය කරයි.

Read More

හදිසි නීති රෙගුලාසි ගෙන ඒම තුළින් ප්‍රජාතන්ත්‍රවාදයට කිසිදු බලපෑමක් එල්ල වී නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරනවා.

Read More

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ගැබිනි මවුවරුන් වහාම එන්නත් ලබා ගන්නැයි සෞඛ්‍ය අංශයෙන් දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පාසල් තුළ මුඛ ආවරණ පැලඳීම තහනම් කිරීමේ ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාගේ තීන්දුව නිසා මේ වනවිටත් ගුරුවරු හා සේවකයන් කිහිප දෙනෙකුම කොවිඩ්-19 වසංගතයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව අනාවරණය වෙයි.

Read More

කෙසේ වෙතත් මෙම දක්ෂතාව මීට පෙර ශ්‍රී ලංකා පන්දු යවන්නන් තිදෙනෙකු විසින්ම පෙන්වා තිබුණි. චරිත බුද්ධික - 2001 - සිම්බාබ්වේට එරෙහිව කෞෂල්‍ය ලොකුආරච්චි - 2002 - කෙන්යාවට එරෙහිව තිලාන් තුෂාර - 2007 - කොදෙව්වන්ට එරෙහිව

Read More

ඊයේ (06) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍184 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් 4 දෙනෙකු, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 46 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 134 දෙනෙකු අයත්.

Read More

බ්‍රිතාන්‍යය අද (07දා) කොවිඩ්-19 වෛරසය ආසාදිත මරණ 209ක් වාර්තා කළ අතර, එය මාර්තු 9දායින් පසු වාර්තා වූ වැඩිම දෛනික මරණ එකතුව බව රජයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

Read More

කොරෝනා ව්‍යසනය හමුවේ අඩාල වූ අධ්‍යාපනය නගා සිටුවීමේ අරමුණෙන් ජාතික අධ්‍යාපන විකාශන මධ්‍යස්ථානය අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍ර යේ දී අද ආරම්භ කෙරුණා.

Read More

මුදල් පනත් කෙටුම්පත තුන්වනවර කියවා සංශෝධන සහිතව සම්මත වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (07දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Read More

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දි​න ජාත්‍යන්තර තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 9ක් දැවී ලකුණු 203ක් රැස් කිරීමට සමත් විය. තරඟය ජයග්‍රහණය කිරීම සඳහා දකුණු අප්‍රිකාව​ට ලකුණු 204ක ඉලක්කයක් හිමිව ති​බේ.

Read More

ඇතැම් පුද්ගලයන් අධිකරණයට හානි කරන පදනම් විරහිත විවේචන, විවිධ සමාජ මාධ්‍ය ජාලා හරහා ගෙන යන බවත් ඇතැම් නඩු තීන්දු සම්බන්ධයෙන්ද හුදු කටකතා පදනම් කර ගනිමින්,සැලසුම් සහගත ලෙස පදනම් විරහිත චෝදනා එල්ල කිරීමට උත්සාහ දරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

දින දෙකකට පෙර මරණයට පත්වු පියා රහසේම භුමිදානය කරලා

Read More

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් එළඹෙන 21 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ. මෙම පැමිණිල්ල අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී එම නියෝගය සිදුකෙරුණි.

Read More

ජපානයේ ටෝකියෝ පැරාඔලිම්පික් තරගාවලියේ දී රන් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කම්ලාභී සමිත දුලාන් කොඩිතුවක්කු යන ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් යානය 09/07 දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

වාරි සෞභාග්‍යයා ජාතික වැඩසටහන යටතේ මාස හතක් තුළ වැව් අමුණු 1400 ක් පිළිසකර කිරීමේ වැඩ ආරම්භ කර තිබෙනවා.

Read More

මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ යටතේ අනූ හතර ලක්ෂයකට අධික පිරිසකට මාත්‍රා දෙකම ලබා දී ඇතැයි යුද හමුදාපති, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියි.

Read More

කෝවිඩ් 19 වසංගතය රට තුළ පැතිරෙමින් තිබෙන අවස්ථාවේදී විපක්ෂය පසුගිය මාස 5 කාලයකදී ජනතාව 106,648ක් උද්ඝෝෂණ සඳහා යොමු කර තිබෙන බව වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

Read More

අද දින මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබෙන පනත රටේ කළු සල්ලි නිදොස් කොට නිදහස් කිරීම සඳහා ගෙනැවිත් තිබෙන පනතක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

සගවා ඇති වී තොග සෙවීමේ මෙහෙයුම් පාරිභෝගික සේවා අධීකාරිය අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා.

Read More

මුදල් පනත හරහා ආණ්ඩුව ආදයම් හෙළි නොකල වංචනිකයන්ට බදු සමාවක් ලබා දීම හරහා අවංකව බදු ගෙවන පුද්ගලයන්ට රටේ මුලු වැය බර පැටවෙන බවත් එමෙන්ම මෙවැනි බදු සහන හරහා වංචනිකයන්ට සහන ලබා දීමේ ප්‍රතිපත්තියක් නිර්මාණය වන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

Read More

දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ​තෙවන සහ අවසන් එක්දින තරඟ​යේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම කණ්ඩායම සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කර තිබේ.

Read More

නමුත් අපි විශේෂයෙන්ම කියන්න ඔ්නී අපිත් සාමාජිකත්වය දරණ ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන වලින් අපි ලබන අවුරුද්දෙත් පුලුවන් තරම් මහජනතාවට ප්‍රයෝජනවත් වන ව්‍යාපෘති සඳහා ණය ලබා ගැනීමට කටයුතු කරනවා.”

Read More

අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු සිවුදෙනා සැප්තැම්බර් 21 දක්වා යළි රිමාන්ඩ් කර තිබේ.

Read More

ලුණුගම්වෙහෙර ප්‍රදේශය ආශ්‍රිතව අද (07) පෙරවරු 10.38ට පමණ මැග්නිටියුඩ් 2.4ක භූ චලනයක් සිදුව ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කර සිටියි.

Read More

කොවිඩ් මරණ සංඛ්‍යාව සෑහීමකට පත්වන ලෙස අඩුවීමක් සිදුවී නොමැති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කර සිටියි.

Read More

අමාත්‍යාංශවල විෂය පථයට ඇතුළත් නොවන රාජ්‍ය ආයතන විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විෂයන් සලකා බැලීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත් කර තිබෙනවා.

Read More

(FULL LIST)මේ අනුව රජයට අයිති ඉඩම් අක්කර 1900කට අධික ප්‍රමාණයක් බදු පදනම මත පෞද්ගලික අංශයට ලබාදීමට නියමිතය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.