saravita-anim2

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

Latest News - timelapse 5617 hours ago

LATEST

පාකිස්ථානයෙන් වැඩිපුර ශිෂ්‍යත්ව අවස්ථා

calendar_today 2022 මාර් 28 - 17:09 remove_red_eye - 220  

පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් උමාර් ෆාරුක් බුර්කි මහතා හා අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (28දා) බත්තරමුල්ල, ‘ඉසුරුපාය’ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී හමුවිය.

කහටගස්දිගිලිය ප්‍රදේශයේ සිට අනුරාධපුර ශික්ෂණ රෝහලට රෝගියෙකු රැගෙන ආ ත්‍රීරෝද රථයක් අද (28දා) දහවල් හදිසියේ ගිනි ගැනීමට ලක්වූ අතර එම අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වූ රෝහල් කාර්ය මණ්ඩලය හා නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් ගින්න පැතිරීම පාලනය කර එය නිවා දැමීමට සමත් වූහ.

Read More

අලව්ව ගිරිඋල්ල ප්‍රධාන මාර්ගයේ මිරිහෙලිය ප්‍රදේශයේදී අද (28දා) සවස සිදු වු රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇත.

Read More

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) මගින් ණය පහසුකම් ලබාදීමට කටයුතු කරන බව ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් (Julie Chung) මහත්මිය පවසයි.

Read More

ඉහළ පෙළේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකුගේ කොල්ලුපිටිය සිරිකොත මාවත නිවස බිඳ සොරා ගෙන තිබූ රුපියල් කෝටියක් පමණ වටිනා රොලෙක්ස් වර්ගයේ අත් ඔරලෝසුවක් රුපියල් 5000 කට විකුණු පුද්ගලයෙකු සහ ඔහුගේ මිතුරකු සොරා ගෙන තිබූ තවත් භාණ්ඩ කිහිපයක් සමඟ අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලීසිය සඳහන් කරයි.

Read More

පාර්ලිමේන්තුවෙි බහුතරය ලියවිල්ලකින් පෙන්නුවද තව වසර දෙකහාමාරක් යනතුරු පාර්ලිමේන්තුව විසිරවිමට ජනාධිපතිවරයටවත් බලයක් නොමැති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසිය ඊයේ (27දා) සවස මාතරදි පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පලකරමින් හෙතෙම එසේ පැවසිය.

Read More

මිනිස්සුන්ට කෑම නොමැතිවූ විට කෑමට දෙයක් ලබාදෙන බවට සඳහන් කළ විට ඔවුන් ඕනෑම දෙයක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.

Read More

අනීතිකව සිදුවන අයථා අන්‍යාගම්කරණය මෙම පළාතේ සීඝ්‍රයෙන් ක්‍රියාත්මක වන බවටත්, එය වහා නැවැත්වීමට නීති සම්පාදනය කළ යුතු බවත් පූජ්‍ය කන්තලේ රාහුල, මැදිරිගිරියේ සීවලී, අලුත්වැවේ පේමරතන, දොම්පේ ශාන්ති විහාරී, දිඹුලාගල රාහුල හිමිවරු සහ ඥානරත්නම් කුරුක්කල්තුමා ඇතුළු හින්දු භක්තිකයන් නියෝජනය කරන පිරිසක් ද තම අදහස් ප්‍රකාශ කළහ.

Read More

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (28දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.

Read More

ලිට්‍රෝ ගෑස් සිලින්ඩර වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක යෙදී සිටී අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනෙක් පිළියන්දල විශ්ව කලා ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.

Read More

ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක්ව සිටින ඉන්දීය විදේශ අමාත්‍ය, ආචාර්ය එස්. ජයශංකර් මහතා කොළඹ පිහිටි ලංකා ඉන්දීය තෙල් සමාගමේ ඉන්ධන හළකට ගොස් තිබේ.

Read More

දරුණු අලාභ හානි විඳීමෙන් පසු රුසියාව කියෙව් ප්‍රදේශයෙන් තම හමුදා ඉවත් කර ගැනීමට සිදු වී ඇති බව යුක්රේන හමුදා ප්‍රධාන කාර්ය මණ්ඩලය පවසයි.

Read More

මන්නාරම උප්පුකුලම් ප්‍රදේශයේ නිවසක සඟවාගෙන සිටි නීතිවිරෝධී දැල් කිලෝ 1418 ක් ඇතුලු ආම්පන්න තොගයක් සමගින් පුද්ගලයෙකු ඊයේ (27දා) දින අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

Read More

රුසියාවේ මොස්කව් නුවර වෙත ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සිදුකළ ගුවන් මෙහෙයුම් අද (28දා) සිට අත්හිටුවීමට තරණය කර ඇති බව එම සමාගම නිවේදනය කරයි.

Read More

පානදුර ජුබිලි මාවතේ ගාල්කර තිබූ ත්‍රීරෝද රථයක් අද (28දා) දහවල් ගිනිගෙන දැවී ඇතැයි පානදුර උතුර පොලිසිය පවසයි .

Read More

ආනයන බලපත්‍ර ක්‍රමවේදය යටතේ රටඉඳි ආනයනය තහනම් කර ඇති බවට ගෙනයන ප්‍රචාරය අසත්‍ය බැවින්, එමගින් මහජනතාවට වැරදි අදහසක් ඇතිකිරීමට කටයුතු කර ඇති බව පෙනී යන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

Read More

හාල් ඇතුළු අත්‍යවශ්‍ය ‍ ද්‍රව්‍ය ලබා ගැනීමට පවතින ආර්ථික අහේනිය නිසා දලුකාන ගම්මානයේ ආදිවාසි පවුල් 10 කට ආසන්න පිරිසක් දින කිහිපයක සිට දිඹුලාගල කන්ද සහ අවට කැලෑ පීරා මහ පොළොව හාරමින් කටු අල, ඇතුළු අල වර්ග ගෙනවිත් තම දරු පැටවුන් සමග බත් වෙනුවට තම්බාගත් අල වර්ග වලින් කුස පුරවා ගැනීමට සිදුව ඇති බව දලුකාන ආදිවාසී පවුල් සඳහන් කරති.

Read More

ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණ තිබෙන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය. එස්. ජයශංකර් මහතා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවී ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වා තිබේ.

Read More

විදේශීය සංචාරකයින්ට මුහුදට මුදාහැරීම සඳහා කැස්බෑ පැටවුන් විකිණීමේ ජාවාරමක් කරගෙන ගිය අයකු කැස්බෑ පැටවුන් 64 දෙනෙකු සමග සමග සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව මිදිගම පොලිසිය පවසයි.

Read More

සොජාන් ක්‍රමයට කොස්ගොඩ කරිජ්ජපිටිය පුරන් වෙල්යායේ පොල් පැල සිටුවීමේ වැඩසටහනකටඅද (28දා) ගිය වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඇතුළු මැති ඇමතිවරුන්ට හා රජයේ නිලධාරීන්ට ප්‍රදේශයේ ගොවියන්ගේ විරෝධය එල්ලවුහ

Read More

ජනතා විමුක්ති පෙරමුණට පාර්ලිමේනේතුවේ ආසන 44ක් දුන්නා මිනිස්සු, 44ට දීලා බැරිනිසා 24ට බැස්සුවා. 24ට බැරිනිසා 10ට බැස්සුවා. 10ත් බැරි නිසා දැන් ගිය ඡන්දයේදී දෙකට බැස්සුවා. රැස්වීමට සෙනඟ ඉන්නවා කථාව ලස්සනයි. සුරංගනා කථා කියන්න හරිම ලස්සනයි අනුර දිසානායක. හැබැයි ඡන්දය ගණන් කළාම පෙට්ටියේ බඩු නෑ. අමාරුයි කියලා කැහි ගෑනි දීලා හොටු ගෑනි ගන්න මේ රටෙ ජනතාව ලෑස්ති නෑ.

Read More

මේ වන විට ග්‍රාමීය ප්‍රදේශ වල මහ කන්නයේ අස්වනු නෙළීමේ කටයුතු ආරම්භ වී ඇති අතර ඉන්ධන හිඟය හේතුවෙන් ගොයම් කැපීම පෑඟීම මෙන්ම වගා බිම්වල සිට නිවෙස් සහ වෙළෙඳපොළ කර අස්වනු ප්‍රවාහනය කිරීමද මේ වන විට විශාල ගැටලුවක්ව පවතින බව ගොවි ජනතාව පෙන්වා දෙති.

Read More

ශ්‍රී ලංකාවේ ඇතැම් වාණිජ බැංකු ඩොලරයක විකුණුම් මිල රුපියල් 299ක් දක්වා ඉහළ දමා තිබේ. කෙසේ වෙතත් ඇතැම් වාණිජ බැංකුවල ඩොලරයක විකුණුම් මිල රුපියල් 295ක අගයක පවතී.

Read More

කැබිනට් අමාත්‍යධුර ලබා නොදුන් නිසා ඇතැම් පක්ෂ නායකයින් සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවු බව වනජිවි සහ වන සංරක්ෂක අමාත්‍ය සි.බි.රත්නායක මහතා පැවසිය.

Read More

බදුල්ල -වැලිකේමුල්ලේදී ඊයේ (27දා) සවස දෙපිරිසක් අතර ඇතිවූ ගැටමුකදී දෙපාර්ශවයේම දෙදෙනෙක් බරපතල කැපුම් තුවාල සහිතව බදුල්ල මහ රෝහලෙට ඇතුලත් කර ඇතැයි බදුල්ල පොලිසිය පවසයි .

Read More

තම බිරිඳ සම්බන්ධයෙන් නෙමනා විහිලුවක් කළ ඔස්කාර් නිවේදක ක්‍රිස් රොක් වෙත කනේ පහරක් එල්ල කිරීමට සුපිරි නළු විල් ස්මිත් කටයුතු කළේය.

Read More

කොළඹ - මීගමුව මාර්ගය අවහිර කරමින් ඉන්ධන ඉල්ලා මහ ජනතාව විරෝධතාවක නිරත වෙමින් සිටියි. මේ අනුව එම මාර්ගයේ දැඩි රථවාහන තද බදයක් නිර්මාණය වී තිබේ.

Read More

අතුරුගිරිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබා ගැනීමට පැමිණි 85 හැවැරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

“සිංහල අවුරුදු පහුවෙනකොට අපේ තෙල් පෝලිම් අවසන් වෙයි. අපේ තෙල් පිරිපහදුව නැවත ආරම්භ කිරීමට අපි බොරතෙල් ඇණවුම් කරගෙන යනවා. බොරතෙල් මෙට්‍රික් ටොන් 215000ක් අපට ගබඩා වල තියන්න පුළුවන්. ඒක ආවොත් පූර්ණ ධාරිතාවෙන් පිරිපහදුව දුවන්න පුළුවන් වෙනවා. ඒක දිව්වොත් මේ ප්‍රශ්න ඇති වෙන්නේ නෑ තාප බලාගාර ඔක්කොම දුවන්න පුළුවන්.”

Read More

ඉන්දීය සහ ශ්‍රී ලංකා ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් 2022 මාර්තු මස 26 වන දින හ්‍රී ලංකාවට බටහිර මුහුදේදී ආරම්භ වූ අතර, මෙම නාවික අභ්‍යාසය 2022 මාර්තු මස 29 වන දින දක්වා පැවැත්වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.