ඇමති කංචන සමාව ඉල්ලයි
ඉන්ධන සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව සමාව ඉල්ලා සිටින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
ජුනි මාසය වෙනුවෙන් ඉන්ධන අවශ්‍යතාව වෙනුවෙන් කළ ඉන්ධන ඇණවුම් කර තිබුණත් ඒවා අවසන් කර ගැනීමට නොහැකි වූ බවද අමාත්‍යවරයා පැවැසීය.
මේ අනුව අද වන විට ඉන්ධන අර්බුදයකට පත්ව ඇති බවත් අමාත්‍යරයා කීවේය. මේ ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව තමාව විශ්වාස කරමින් වගකීම් ලබාදුන් ජනපතිවරයාට, අග්‍රාමාත්‍යවරයා, කැබිනට් මණ්ඩලයට හා රජයට කනගාටුව ප්‍රකාශ කරන බවද අමාත්‍යවරයා කීවේය.
popular news
-
Asela Sunday, 26 June 2022 07:57 AM
Pl resign
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

