saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 5122 hours ago

LATEST

එයාර් ඉන්දියා ප්‍රහාරයේ සැකකරුට වෙඩි තබයි

calendar_today 2022 ජුලි 15 - 19:00 remove_red_eye - 1538  

කැනඩාවේ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය ලෙස සැලකෙන එයාර් ඉන්දියා ප්‍රහාරය පිළිබඳ චෝදනාවෙන් නිදහස් වී වසර ගණනාවකට පසු බ්‍රිටිෂ් කොලොම්බියාහි ජීවත් වූ හිටපු සැකකරුවෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

දඹුල්ල කණ්ඩලම කුඹුක්කඳන්වල දුන්න බිඳුනු වැවේ මව පියා සමග දිය නාමින් සිටි වයස අවුරුදු 7 ක කුඩා පිරිමි දරුවෙකු අද (15දා) පස්වරුවේ කිඹුලකු විසින් ඩැහැගෙන ගොස් ඇතැයි සිගිරිය පොලිසිය කියයි.

Read More

මේ වන විට හිස්ව ඇති ජනපතිධුරය සඳහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පවත්වන ඡන්ද විමසීමේදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය වැඩබලන ජනාධිපති ලෙස පත්කර ඇති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදිමට තිරණය කර තිබේ.

Read More

පවත්නා ඉන්ධන අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් ගමන් සීමා කිරිම හා අත්හිටුවීම හේතුවෙන් රටවල් 4ක් වෙත තැපැල් භාණ්ඩ භාර ගැනීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මසහතා දන්වා සිටියි.

Read More

වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පළමු කැබිනට් රැස්වීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. එම විශේෂ කැබිනට් රැස්වීම අද පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතය.

Read More

“අපි ඉදිරියට යා යුත්තේ එක කොඩියක සෙවන ලබමින්. අප අද මුහුණ දෙන මේ අවස්ථාව ගැන මැදිහත්ව ගැඹුරින් සිතන්න. දැන් මුළු රටටම නව ප්‍ර වේශයකින් නව ගමනක් යා හැකියි. දූෂණයෙන් තෙර සාමකාමී රටක් බිහි කිරීමේ අවස්ථාව උදාවී තිබෙනවා. රට ඉහළට ඔසවා තැබිමේ පුළුල් අවස්ථාවක් තිබෙනවා. අලුත් යුගයක් ආරම්භ කිරීමට දැන් අවස්ථාව තිබෙනවා”

Read More

ලබන සතියේදී පාර්ලිමේන්තුව රැස්වී නව ජනපතිවරයෙක් පත්වන තමන් කෙටි කලකට වැඩබලන ජනපතිවරයා ලෙස පත්වූ බවත් එම කෙටිකාලය තුළ හදිසි පියවර කිහිපයක් ගන්නා බවත් වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය.

Read More

ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින වර්ධනයන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ 4 වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුව හෙට (16) සෙනසුරාදා පෙරවරු 10.00 ට රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සියලු මන්ත්‍රීවරයන් වෙත දැනුම් දෙයි.

Read More

වැඩබලන ජනපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දි තිබේ.ජනපතිවරයාගේ ඉල්ලා අස්විමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව මෙලෙස රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.

Read More

දේශපාලන ලෝකය තුළ බලය අත්හැරීම විරල දෙයක් බවත් තම ධුර කාලයෙන් හරි අඩක් පමණ තිබියදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිධුරයෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණය අසීරු තීරණයක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතා නිල වශයෙන් සිය ධුරයෙන් ඉල්ලා අස්විමත් සමග නව ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.

Read More

ජනපති‌ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් නිවේදනය කරයි. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මේ බව නිවේදනය කළේය.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ ප්‍රධාන වශයෙන් ඔමික්‍රොන් BA.4, BA.5 මගින් මෙහෙයවනු කොවිඩ්-19 ආසාදිතයන් පස්වැනි සතියටත් ඉහළ යන බවටය.

Read More

පිහිටුවීමට යෝජනා වි ඇති සර්ව පාක්ෂික ආණ්ඩ‌ුවේ අගමැති ධුරය සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා වි තිබේ. විපක්ෂයේ පක්ෂ අතර ඊයේ පැවැති සාකච්ඡාවේදී මේ පිළිබඳව යම් ඒකඟතාවයට පැමිණ ඇති බව වාර්තා වෙයි.

Read More

එලැඹෙන වසරේ එක්සත් ජනපදයේ ආරක්ෂක අයවැය ඇ.ඩො.බිලියන 800ක් ඉක්මවීමට මග පාදමින්, ජනාධිපති ජෝ බයිඩන් විසින් යෝජනාවක්.

Read More

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරු 10ට ආරම්භවීමට නියමිතව තිබේ.

Read More

කම්කරු දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්නුම් කළේ ගෑස්, ආහාර සහ කුලී නිවාස මිල ඉහළ යාම පසුගිය මාසයේ පාරිභෝගික මිල දර්ශකය (CPI) පෙර වසරකට වඩා 9.1%කින් ඉහළ යාමට හේතු වී ඇති බවය.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිධුරයෙන් ඉවත්විමට අදාළ ලිපිය බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ජාලා තුළ හුවමාරුවන ලිපිය ව්‍යාජ ලිපයක් බව ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ඉන්දුනීසියානු මුදල් අමාත්‍ය මුල්යානි ඉන්ද්‍රවති ගෝලීය වශයෙන් ආහාර මිල ගණන් ඉහළ යාම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ වැදගත්කම අවධාරණය කර තිබේ.

Read More

වැඩබලන ජනපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා හෙට (15දා) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි. ජනපති ගෝඨාභය රාජපක්ස මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමගම රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ හෙට දිනයේදී වැඩබලන අගමැති ලෙස දිවුරුම්දීමට නියමිතය.

Read More

බොරිස් ජොන්සන් වෙනුවට අගමැති ධුරය සඳහා වූ දෙවැනි වටයේ තරඟයේ ඡන්ද ප්‍රමාණයෙන් සුනක් ඉහළින්ම සිටින බව කියයි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බවට සඳහන් ලිපියක් ශ්‍රී ලංකාවේ සිංගප්පූරු තානාපති කාර්යාලය හරහා කථානයක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලැබී ඇතැයි කථානායක මාධ්‍ය ඒකකය පවසයි.

Read More

මේ වන විට සිංගප්පූරුවට ගොස් සිටින ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගපප්පූරුවේ සරණාගතභාවය හෝ රැකවරණය ඉල්ලා නොමැති බව සිංග්පූරු රජය ප්‍රකාශ කරයි.

Read More

සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යොමුකර ඇති බව වාර්තා වෙයි.

Read More

මේ අනුව මහජන ආරක්‍ෂක ආඥා පනත යටතේ පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවන්ට බලය ලබාදී ඇති අතර, ඒ අනුව පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව එක්ව රටේ නීතිය හා සාමය පවත්වා ගෙන යාම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධික්‍ෂණය යටතේ අවශ්‍ය සියළු කටයුතු සිදුකර ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමට කටයුතු කරනු ලබන බව මහජනතාව වෙත දැනුම් දෙන බව ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටියි.

Read More

මාලදිවයිනෙන් පසු සිංගප්පූරුවට ගිය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගපූරුවෙන් අනතුරුව සෞදි අරාබියට යනු ඇතැයි විවිධ පාර්ශ්වයන්ගෙන් ලබාගත් තොරතුරු වාර්තා කරමින් ජාත්‍යන්තර මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.

Read More

දිවයින පුරා ලිට්‍රෝ ගෑස් බෙදාහැරීම අඛණ්ඩව සිදු කෙරෙන බව එම සමාගම පවසයි. එමෙන්ම ඊයේ (14දා) සිට ගෑස් බෙදා හැරීම තවදුරටත් පුළුල් කෙරෙන බව ද එම සමාගම සඳහන් කරයි.

Read More

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ දළදා වහන්සේ වෙනුවෙන් සිදු සිදුකෙරෙන තේවා කටයුතු මල්වතු මහා විහාර පාර්ශ්වයෙන් අස්ගිරි මහා විහාර පාර්ශවයට පැවරීම ඇසළ පුන් පොහෝ දිනට පසු දින අද (14) පස්වරුවේ පුරාණ සම්ප්‍රදානුකූලව සිදුවිය.

Read More

බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවය අතරතුර දී හමුදා සෙබළුන් තිදෙනෙකුගේ ටී 56 ගිනි අවි හා මැගසින් 6 ක් විරෝධතාකරුවන් පැහැර ගෙන ගොස් ඇති බවට පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.