එක්සත් ජනපදය පදනම් කරගත් තොරතුරු තාක්ෂණ දැවැන්තයා රුසියාවේ තහනම් කර ඇති තොරතුරු දෙවැනි වරටත් මකා දැමීමට අපොහොසත් වූ බව අධිකරණය සොයාගෙන තිබේ.
ජනපතිවරයෙක් තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මැතිවරණයට එක්ව ඇති අපේක්ෂකයන් සම්බන්ධ කර ගනිමින් ස්වර්ණවාහිනිය හෙට (19දා) පවත්වන විවාදයකට මන් එක්වන බවත් ඒ සඳහා එක්වෙන ලෙස තමන් වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතාටත්, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාටත් ආරාධනා කරන බව එම මැතිවරණයට එක්වෙන පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
Read Moreනව ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසිමට තවත් පැය කිහිපයක් ඉතිරිව තිබියදී දේශපාලන ක්ෂේත්‍රය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.
Read Moreහැටන් ලංගම බස් නැවතුම්පොලේ කොළඹ බස් රථ ගාල් කරන ස්ථානයේ අයිතිකරුවෙකු නොමැති ගමන් මල්ලක් අද (18) දින පස්වරුවේ හමු වි ඇති බව හැටන් පොලීසිය පැවසිය.
Read Moreශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් වර්ධනය වන තත්ත්වයක් පෙනෙන්නට තිබේ. මේ අනුව අද දිනයේදී හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 62ක් දක්වා වර්ධනය වි තිබේ.
Read Moreතුවාල වූ සෙබලුන් බැලීමට වැඩබලන ජනපතිවරයා පසුගියදා යුද හමුදා රෝහලට ගියත් ඔහු මීට කලින් එවැනි දෙයක් සිදුකර නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.
Read Moreපාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රීවරුන් සඳහා තමන් පදිංචි ප්‍රදේශයන්හි යුද හමුදා කඳවුරුවලින් ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයා ඇතැයි වාර්තා වේ.
Read Moreපෙට්‍රල් මෙට්‍රික්ටොන් 35,000 ක තොගයක් රැගත් නෞකාවක් අද (18දා) රාත්‍රී කොළඹට ළගාවීමට නියමිත බව වාර්තා වේ.
Read More’’ජන අරගලයේ පුරවැසියෝ’’ නමින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම සඳහා අරගලයේ නිරත වුවන් පිරිසක් අද (18දා) මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට අදාල ලියකියවිලි බාරදී තිබේ.
Read Moreජාතික ඉන්ධන අවසරපත සඳහා ලියාපදිංචි වී ඇති අයට හිමි ඉන්ධන කෝටා ශේෂය පිළිබඳව දැනුම්වත්වීම සඳහා ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත.
Read Moreඉන්දියාවෙන් ගෙන්වා වී ගොවීන්ට බෙදා දෙන යූරියා පොහොර නිසි ප්‍රමාණය නොලැබීම නිසි බර ප්‍රමාණය නොතිබීම නිසා ගොවීන් මෙන්ම ගොවිජන සේවා නිලධාරීහු දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව දඹුල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් අද (18දා) වාර්තා විය.
Read Moreමෙම තීරණාත්මක අවස්ථාවේ දී පක්‍ෂ දේශපාලනික බල ව්‍යාපෘතීන් සහ ඒවා ජය ගැනීම සඳහා මන්ත්‍රීවරුන් මිලදී ගැනීම් වැනි දූෂිත ක්‍රියා පසෙකලා මාතෘභූමියේ සහ ජනතාවගේ අපේක්ෂාවන් සාක්ෂාත් කළ හැකි දූෂණයෙන් තොර නායකත්වයක් තෝරා ගැනීම සඳහා හෘදසාක්ෂියට එකඟව කටයුතු කරන්නැයි මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටිති.
Read Moreඉන්ධන බලපත්‍රයට අනුව ඉන්ධන නිකුත් කිරීම ලබන බ්‍රහස්පතින්දා (21දා) ආරම්භ කරන බවත් එතෙක් සිපෙට්කෝ පිරවුම්හල්වල පෝලිමේ සිටීමෙන් පළක් නොවන බවත් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති අද (18දා) පැවසීය.
Read Moreඉන්ධන මිල අඩු කිරීම හේතුවෙන් ත්‍රිරෝද රථ දෙවන කිලෝමීටරයට අය කළ රුපියල් 100ක ගාස්තුව රුපියල් 90 දක්වා අඩු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
Read Moreහික්කඩුව පනංගොඩ මුහුදු තිරයේ දිය නාමින් සිටි රුසියානු ජාතිකයන් දෙදෙනකු දියවැළකට හසුවි ගසාගෙන යමින් සිටියදී පොලිස් ජිවිතාරක්ෂක නිලධාරින් හා නාවික හමුදාවේ ජිවිතාරක්ෂක නිලධාරින් එක්ව බේරා ගෙන ඇතැයි හික්කඩුව පොලිසිය පවසයි.
Read Moreගාල්ල මකුළුව ගංගාරම දුම්රිය හරස් මාර්ගයේ දී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් සය දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසයි.
Read Moreපවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයට සේවයට වාර්තා කිරීමට නොහැකි වීම නිසා අද (18දා) අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර සේවා හැර අනෙකුත් ප්‍රතිකාර නතර වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
Read Moreමධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන කොටසෙහි ඉදිකිරීම් කටයුතු නියමිත පරිදි අවසන් කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවත් පවතින අපහසුතාවයන් මත ව්‍යාපෘතිය නතරවිය හැකි තත්ත්වයක් පවතින බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජනය කරමින් සමාජ මාධ්‍ය ජාලා වල පල කෙරෙන දැන්වීම් පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreහෝමාගම පිටිපන දහම් මාවත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට දී මිතුරන් දෙදෙනෙකු අතර වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් , පුවක් ලීයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි .
Read Moreචීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයට වෙන්ටියන් විද්‍යාගාර මොඩියුලය රැගෙන යාම සඳහා වූ රොකට්ටුව දියත් කිරීමේ මධ්‍යස්ථානයට වෙත ගෙනැවිත් තිබේ.
Read Moreඉන්ධන මිල සංශෝධනයට අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 20කින් අඩුවී ඇති බවත් ඒ අනුව බස් ගාස්තුවටද පහළ දැමිය යුතු බවත් සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය පවසයි.
Read Moreමේ වසරේ අප්‍රේල් මස 30 දා තෙක් වූ මාස 4ක කාලය තුළදී ශ්‍රි ලංකාවට වැඩිම ණය ප්‍රමාණයක් ලබාදි ඇති රට ලෙස චීනය අබිබවමින් ඉන්දියාව පත්ව තිබේ.
Read Moreඉන්දීය මැතිවරණ කොමිසම පවසන පරිදි ඡන්ද ගණන් කිරීම ජූලි 21 වැනිදා ආරම්භ වන අතර නව ජනාධිපතිවරයා ජූලි 25 වැනිදා දිවුරුම් දීමට නියමිතය.
Read Moreඅද (18දා) සිට රටටම බලපාන පරිදි හදිසි නීතිය පැනවීමට වැඩබලන ජනපති වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ. මහජන ආරක්ෂක පනත හරහා පැවැරී ඇති බලතල අනුව වැඩබලන ජනපතිවරයා මෙසේ හදිසි නීතිය ක්‍රියාත්මක කර තිබේ. මේ සඳහා වන අතිවිශේෂ ගැසට් පත්‍රය ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් මහතා විසින් නිකුත් කර තිබේ.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ, ඉන්දියානා ප්‍රාන්තයේ ඉන්ඩියානාපොලිස් හි ග්‍රීන්වුඩ් පාර්ක් සාප්පු සංකීර්ණයේ සිදු වූ වෙඩි තැබීමකින් වෙඩික්කරු ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබේ.
Read Moreසිපෙට්කෝ ඉන්ධන පිරවුම්හරහා ඉන්ධන පාරිභෝගිකයන් වෙත නිකුත් කරන්නේ මේ වන විට එම ඉන්ධනහල් අසළ පෝලිම්වල රැදී සිටින වාහන ඉවත් කර ගැනීමෙන් පසුව බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreරිෂි සුනක් මන්ත්‍රීවරුන් අතර පළමු ඡන්ද විමසීම් දෙක පහසුවෙන් ජයග්‍රහණය කළ නමුත් අවසාන තීරණය පක්ෂ සාමාජිකත්වය මත පවතී.
Read Moreක්‍රිමියා අර්ධද්වීපය රුසියාවේ තීරණාත්මක හමුදා මධ්‍යස්ථානයක් බව යුක්රේනයේ හමුදා බුද්ධි අංශ විශ්වාස කරමින් මෙම තර්ජනය සිදුකර තිබේ.
Read Moreඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 450 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 540 ක්ට, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 440 ක් හා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 510 ක් යන මිල ගණන් යටතේ එම සමාගම අලෙවි කිරිමට තිරණය කර තිබේ.
Read More