saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 473 hours ago

LATEST

නුවරඑළියේ පළාත් පාලන ආයත 12ක බලය පිහිටුවීමට දින දෙයි

calendar_today 2025 ජුනි 11 - 15:18 remove_red_eye - 140  

බලය පිහිටුවීම සඳහා මෙවර පැවති පළාත් පාලන මැතිවරණයේ දී සියයට පනහ ඉක්ම වූ බහුතර බලයක් නොලැබුණු නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය මහා නගර සභාව ඇතුළු දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12ක් සඳහා පළමු රැස්වීම පැවැත්වෙන දිනයන් හා වේලාවන් පිළිබඳ අති විශේෂ ගැසට් නිවේදනය මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්

සිංගප්පූරුව පදනම් කරගත් අඩු පිරිවැය ගුවන් සේවයක් වන ජෙට්ස්ටාර් ඒෂියා ගුවන් සේවාව ජූලි මස අවසානයේදී වසා දමන බවත් ඒ් හරහා බලපෑමට පත්වෙනු ගුවන් මගීන් වෙත සම්පූර්ණ මුදල් ආපසු ගෙවන බව සමාගම පවසයි.

Read More

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මේ වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තුව 15%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ. ලංකා විදුලි බල මණ්ඩලය සියයට 18.3ක විදුලි ගාස්තු වැඩිවීමක් යෝජනා කළද මහජන උපයෝගීතා කොමිෂම එම තීරණය ඉවත දමමින් සියයට 15ක විදුලි ගාස්තු වැඩිවීමක් නිර්ද්ශ කර තිබේ.

Read More

විමධ්‍යගත මුදල් වෙන් කිරිමේ දි මින් ඉදිරියට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාගේ නමින් එම මුදල් වෙන් කිරිමට කටයුතු නොකරණ බැව් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවිර මහතා පවසයි.

Read More

වැඩතහනමට ලක්ව ඇති බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ සේවය අත්හිටුවා ඇති කාලසීමාවේදී ඔහුුට හිමි වැටුපෙන් අඩක් පමණ ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් (11) දින අලුයම සිට විවෘත කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය පැවසිය.

Read More

මොනරාගල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් හා ටිපර් රථයක් අවිස්සාවේල්ල - කොළඹ පරණ මාර්ගයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේදී ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. එම අනතුරෙන් පුද්ගලයින් 15 දෙනෙක් තුවාල ලබා ඇති අතර තවත් වාහන කිහිපයක්ද එකිනෙක ගැටී තිබේ.

Read More

මහනුවර කොළඹ දුම්රිය මාර්ගයේ මහනුවර දුම්රිය ස්ථානය ආසන්නයේ විලියම් ගොපල්ලව මාවතේ උසාවි සංකීර්ණය ඉදිරිපිට දී දුම්රිය මාර්ගය ගිලා බැසීම හේතුවෙන් එම දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන් ඇන හිට තිබේ.

Read More

2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තු සංශෝධනය අද (11) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ. එම කාලසීමාව වෙනුවෙන් විදුලි ගාස්තුව සියයට 18.3කින් ඉහළ නැංවිය යුතු බවට විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂමට දැනුම් දී තිබේ.

Read More

නීතිවරෝධී සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්පගේ නියෝගයකට අනුව ක්‍රියාත්මක වූ මෙහෙයුම් සමග ලොස් ඇන්ජලීස් නුවර හට ගෙන ඇති නොසන්සුන්තාව පාලනය කිරීමට රාත්‍රි ඇඳිරි නීතිය පැනවීමට කැලිෆෝනියාව කටයුතු කර තිබේ.

Read More

ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ නිල ජර්මානු සංචාරය හේතුවෙන් ඔහුගේ අමාත්‍යාං‍‍ශ 3ට හා මෙම සංචාරයට එක්ව සිටින විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාගේ අමාත්‍යාංශය වෙනුවෙන් වැඩ බලන අමාත්‍යවරුන් පත් කර තිබේ.

Read More

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ. බස්නාහිර හා සබරගමුව පළාත් මෙන්ම ගාල්ල, මාතර, නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික්කවලටත් අදාළ වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මනියේ නිල සංචාරයක් සදහා 06/10 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .

Read More

විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන , විජය පුවත් පත් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජනක රත්න කුමාර, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කතිකාචාර්ය පලිහේන, මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් සුරීතා පෙරේරා යන මහත්ම මහත්මීහු අද (10දා) පොසොන් පුර පසලොස්වක පොහෝදා තන්තිරිමලේ ආලෝක පූජාවේ දෙවන දිනය විවෘත කරනු ලැබීය.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය ලබන 2025 ජූනි මස 15 සහ 16 යන දෙදින තුළ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

Read More

මෙරට වසර 46 කට අධික කාලයක් පැරණි ඇනලොග් භෞමික විකාශන පද්ධතිය එක් ඩිජිටල් භෞමික විකාශන වේදිකාවකට සංක්‍රමණය කිරීම සඳහා ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ භෞමික රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ (DTTB) ව්‍යාපෘතියේ තාක්ෂණික ක්‍රියාත්මක කිරීම් සඳහා ඉංජිනේරු උපදේශන සේවා ආරම්භ කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී සිදු විය.

Read More

ඔස්ට්‍රියාවේ පාසලක සිදු කළ වෙඩි තැබීමකින් පාසල් ළමුන් ඇතුළු 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට මිහින්තලේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතතන හිමියන් විසින් ගෞරව නාමයක් පිරිනමා තිබේ.

Read More

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් නිකු කර තිබේ.

Read More

අත්අඩංගුවට ගත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා හෙට (11දා) දක්වා රක්ෂිත බන්ධනාගාර කර තිබේ.

Read More

සමාජය පිළිබඳ වගකිවයුතු ආයතන සියල්ල සැලකිය යුතු ප්‍රමාණයකින් බිඳ වැටී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

අත්අඩංගුවට ගත් වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අද(10දා) අලුත්කඩේ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් සමූපකාර සමිතිවල සිදුව ඇති බව කියන වංචා දූෂණ සම්බන්ධයෙන් සොයා බලා නිසි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව පසුගියදා තීරණය කළේය.

Read More

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් අද (10දා) සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්තවයේ වැඩිවීමක් හා දිවයින හාරහා හා දිවයින වටා මුහුදු ප්‍ර දේශවල විටින් විට හමන තද සුළ බලා පොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

2025 යල කන්නයේ දි අක්කර 2000ක බඩ ඉරිඟු වගා කිරීමේ ව්‍යාපෘතිය හෙට (11දා) කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩි. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.

Read More

අප ප්‍රාර්ථනා කරන සමාජ, ආර්ථික සහ දේශපාලන පරිවර්තනය යථාර්ථයක් කර ගත හැක්කේ එම ශිෂ්ටසම්පන්න සමාජය ගොඩනැඟීමෙන් පමණක් බව මම තරයේ විශ්වාස කරමි. එම සාමුහික ප්‍රයත්නය වෙනුවෙන් සියලුදෙනා එකාවන්ව පෙළ ගැසෙමු’යි මෙම පොසොන් පොහොය දිනයේදී ඔබ සියලුදෙනාට ආරාධනා කරමි.

Read More

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට බුදු දහම රැගෙන වැඩමවා වදාළ පොහොන් පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. රාජ්‍ය පොසොන් උත්සවය අද දිනයේදී මිහින්තලා පුද බිම කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙයි. රටපුරා වෙහෙර විහාරස්ථාන මුල් කරගෙන ආමිස හා ප්‍රතිපත්ති පූජා සිදු කෙරෙයි. එසේම රට පුරා විවිධ වූ දන්සල් රාශියක්ද පැවැත්වෙයි.

Read More

වසරේ ක්‍රිකට් ක්‍රීඩිකයා - කමිඳු මෙන්ඩිස් වසරේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව - චමරි අතපත්තු වසරේ නැගී එන ක්‍රීඩිකයා - ජනිත් ලියනගේ

Read More

2015 ජනාධිපතිවරණය සමයේ කැරම්බෝඩ් 14000 සහ දාම් ලෑලි 11000 ක් නීතියට පටහැනිව දේශපාලන අවශ්‍යතා මත ක්‍රීඩා සංගම් අතර බෙදාදීමෙන් රජයට රුපියල් කොටි 05කට අධික පාඩුවක් කිරීමේ චෝදනාවන්ට වරදකරුවී වසර 20ක සිර දඬුවම් විඳින හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම දඬුවමින් තමන් නිදහස් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් අද (09) ඉදිරිපත් කළේය.

Read More

වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.