මාලිමාවට බලය හිමි සභාවන්හි ඇතැම් අයවැය පරාජයට පත්ව ඇති බවත් ඇතැම් අයවැය ජයග්‍රහණය කර ඇති බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. සභාවල බලය පිහිටුවීමේදී ඇතැම් අවස්ථාවලදී පැවැතියේ රහස් ඡන්ද බවත් ඒක් වූයේ සුන්බුන්ද යන්න ඳපිළිබව කිව නොහැකි බවත් ඔහු කීය.
සජබට බලය හිමි ඇතැම් සභාවන්හි අයවැයද පරාජය පත්ව ඇති බව ඔහු කීය. දෙවැනි වරටත් අය වැය ඉදිරිපත් වෙනු ඇති බවත් ඒහිදී කොළඹ නගර සභාවේ අයවැය ජයග්‍රහණය කරවීමට ඉදිරිපත් වෙනු ඇති බවද ඔහු පැවැසීය.
"කොළඹ අයවැයෙන් මුළු රටම වෙනස් වෙන්නේ නෑ. අද තිබුණ ඇතැම් අයවැයත් අපි ජයග්‍රහණය කර තිබෙනවා. හැම තැනම මහ නගර සභා වැදගත්."