saravita-anim2

2026 ජනවාරි මස 30 වන සිකුරාදා

2026 ජනවාරි මස 30 වන සිකුරාදා

Latest News - timelapse 4647 hours ago

LATEST

පාපන්දු ලෝක කුසලානයකදී වැඩිම ගෝල හිමිකරු දිවි ගමනට සමුදෙයි

calendar_today 2023 මාර් 02 - 09:32 remove_red_eye - 764  

එක් පාපන්දු ලෝක කුසලානයක වැඩිම ගෝල සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියන ප්‍රංශයේ ජස්ට් ෆොන්ටේන් සිය දිවි ගමනට සමුදී ඇත. ඒ සිය දිවි ගමනේ 89වැනි කඩඉමේදීය.

සිංගප්පූරුවේ වාර්ෂිකව පවත්වනු ලබන ජාත්‍යන්තර කායවර්ධන ලෝක ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකා හෂිනි හේවගේ ඇය තරග කළ ඉසව්වේ රන් පදක්කම සහ සමස්ථ ශූරතාවය දිනා ගනිමින් අද (02) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය.

Read More

චීන සංචාරකයන්ගේ පැමිණීම යළි ආරම්භ කරමින් 2023 වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම චීන සංචාරකයන් පිරිස විශේෂ ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් ඊයේ (01දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 72වැනි සංවත්සරයට සමගාමීව 24වැනි වරටත් සංවිධානය කරනු ලබන %ගුවන් හමුදා පාපැදි සවාරිය^ අද (02දා) පෙ.ව. 8.30ට ආරම්භ වන අතර, අද දිනයේ එහි ගමන් මාර්ගය වනුයේ කොළඹ, පෑලියගොඩ, වත්තල, ජාඇල, ගම්පහ, මිරිස්වත්ත, නිට්ටඹුව, වරකාපොළ, කෑගල්ල හරහා මහනුවරයි.

Read More

පාර්මේන්තුව මාර්තු 7 වැනිදා සිට 10 වැනිදා දක්වා රැස්වීමට අද (01) පස්වරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Read More

අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ විපක්ෂය අයවැය යෝජනා ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීම විහිළුවක් බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහතා පැවැසීය.

Read More

ඇතැම් වෘත්තීයන්හි නිරත පිරිස් තම ආදායම් සඟවා බදු ගෙවීම් පැහැර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඒ අනුව එවැනි පුද්ගලයන් හඳුනා ගැනීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.

Read More

2026 වන විට පුනර්ජනනීය බලශක්තියෙන් මෙගාවොට් 2300ක් ජාතික විදුලිබල පද්ධතියට ඒකාබද්ධ කිරීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.

Read More

සුනඛ දඩයමේ පැමිණි කදුකර කොටියෙකු වතු කම්කරුවෙකුට අද (01) දින පහර දි බරපතල ලෙස තුවාල සිදු කර ඇති බව බගවන්තලාව ටින්සින් වතුයායේ වතු පාලන අධිකාරිය පැවසිය.

Read More

මරදගහමුල සහල් ගබඩා සංකීර්ණයට අනුබද්ධිත සහල් විකිණීමේ වෙළඳ කුටි 115හි ඉදිකිරීම්වල ඉතිරි වැඩ අවසන් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිළධාරීන්ට උපදෙස් දෙයි.

Read More

කොළඹ හා මුම්බායි අතර ගුවන් ගමන් යලි ආරම්භ කිරීමට විස්තාරා ගුවන් සේවය තීරණය කර තිබේ. ඒ අනුව සතියකට දින හතරක් කොළඹ හා මුම්බායි අතර එම ගුවන් සෙවය ගුවන් ගමන් ආරම්භ කරනු ඇත. සඳුදා, බදාදා, සිකුරාදා හා ඉරිදා යන දිනයන්හි මෙම ගුවන් සේවය ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Read More

මෙවර අයවැයෙන් වෙන්වූ මුදල් පළාත් පාලන මැතිවරණයට ලබාදෙන ලෙසට විපක්ෂය ඊයේ (28) කතානායකවරයාගෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව කටයුතු කරන්නැයි ආණ්ඩුවේ සියළුම පක්ෂ නායකයෝ කතානායකවරයාගෙන් ඉල්ලා සිටිති.

Read More

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතුව ඇති ටිකට් මැෂින් ප‍්‍රමාණයෙන් සියයට 40ක් පමණ ක‍්‍රියාවිරහිතව ඇති බව පෙබරවාරි මස 28 වන දින ජාතික විගණන කාර්යාලයේ විගනන නිලධාරියෙකු සමඟ කරන ලද විමසීමකදී එම නිලධාරියා ප්‍රකාශ කරන ලදි.

Read More

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තරමක ශක්තිමත්වීමක් පෙන්නුම් කරයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයන්ට අමතරව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 351.72 ක් විය.එහි විකුණුම් මිල 362.95 ලෙස සටහන් විය. මේ අතර ඊයේ (28) දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයන්ට අනුව ඩොලරයක ගැණුම් මිල රුපියල් 357.68 ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල 366.92 ක් ලෙස සටහන් විය.

Read More

පොලිස් නිලධාරීන් බව හඟවා මෙරට පුරවැසිභාවය හිමි එංගලන්ත ජාතිකයෙකුට හා ඔහුගේ සහෝදරයාට මඩපාත තුඩුව පාර ප්‍රදේශයේ දී අමානුෂික පහරදුන් බව කියන කණ්ඩායමේ එක් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි

Read More

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා ශ්‍රී ලංකා විදෙස් කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීය.

Read More

පාස්කු වින්දිතයින් 108 දෙනෙකු විසින් ගොනුකර ඇති නඩුවල වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම නඩුවලින් මුදාහැරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කළේය.

Read More

වරාය සේවකයන් වරාය පිවිසුම් ඉදිරිපිට මාර්ගයේ වැසෙන සේ මාර්ගයේ වාඩි වී විරෝධතාවයේ නිරතව සිටියි. මේ හේතුවෙන් කොළඹ කොටුව අවට මාර්ග දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ.

Read More

විශේෂ පක්ෂනායක රැස්වීමක් අද (01) පස්වරු 1.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

භූමිතෙල් මිල රුපියල් 50 කින් අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ. ඒ අනුව එහි ලීටරයක නව මිල රුපියල් 305කි.

Read More

පසඟ පිහිටුවා විහාරාධිපති හිමියන්ගෙන් විවෘත අධිකරණයේ දී සමාව ගෙන සෑම දිනකම බුද්ධ පූජාවට පෙර විහාරස්ථානය සුද්ද පවිත්‍ර කරන ලෙස ද හොරණ අධිකරණයේ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා මත්පැන් ජාවාරම්කරුවෙකු ට නියෝග කළේය.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම රුපියල් 21,000සක ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභා කිරීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය නියම කළේය.

Read More

වසර දෙකක් තිස්සේ නිසියාකාරව නඩත්තු නොවූ පිළියන්දල නව බස් නැවතුම්පළ කැස්බෑව නගර සභාවට පවරා දීමට තීරණය කෙරේ. ඒ සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේය.

Read More

තවදුරටත් ප්‍රමාදයකින් තොරව නිදහස් හා සාධාරණ පළාත් පාලන මැතිවරණයක් පවත්වන ලෙස ඇමෙරිකාවේ සෙනෙට් මණ්ඩලය පවසයි. ඇමෙරිකානු සෙනට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුවේ සභාපති රොබර්ට් මෙනෙන්ඩෙස් මහතා සිය ට්විටර් ගිණුමෙන් පවසන්නේ මැතිවරණය පවත්වන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බවයි.

Read More

හයිලෙවල් මාර්ගයේ ධාවනය වන සියලුම මගී ප්‍රවාහන සේවා බස් රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ධාවනය කිරීමේ ව්‍යාපෘතිය මාර්තු 01 දා ඉතා සාර්ථකව ආරම්භ කළ බව මහ කොළඹ ප්‍රවාහන ජාල වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක නාලක දිසානායක මහතා පැවසීය.

Read More

රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව විරෝධය දක්වමින් අද දිනයේ පවත්වන වෘත්තීය අරගලය වෙනුවෙන් ලංකා හා මහජන බැංකුද එක්ව තිබේ. එම බැංකුවල සභාපතිවරුන් ඊයේ පැවැති සාකච්ඡාවකදී සඳහන් කළේ වෘත්තීය අරගලය වෙනුවෙන් ලංකා හා මහජන බැංකු එක්නොවන බවත් සාමාන්‍ය පරිදි සේවා කටයුතු පවත්වාගෙන යන බවත්ය.

Read More

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලැබූ සිසුවියක ඖෂධ අධිමාත්‍රාවක් ගෙන සියදිවි හානි කරගෙන ඇති බව විශ්වවිද්‍යාල පාලන අධිකාරිය කියයි.

Read More

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිසංස්කරණ වැඩසටහනට ලෝක බැංකුව අඛණ්ඩ සහාය දෙන බව ලෝක බැංකු නියෝජිතයෝ සඳහන් කළහ.

Read More

හෙට දිනයේ දී ද උපරිම මහජන සේවාවක් වෙනුවෙන් බැංකු ක්‍රියාත්මකයි- මහජන සහ ලංකා බැංකු සභාපතිවරු අවධාරණය කරති සිය ගනුදෙනු කරුවන් වෙනුවෙන් හෙට (01) දිනයේ දී ද උපරිම සේවාවක් සැලසීමට තම බැංකු සූදානම් බව මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ සභාපතිවරු අවධාරණය කළහ.

Read More

මහ බැංකු බැදුම්කර වෙන්දේසි දෙකක දී රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට චෝදනා කරමින් නීතීපතිවරයා පවරා ඇති නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට අභියාචනාධිකරණය අද (28දා) තීරණය කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.