saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 4055 hours ago

LATEST

මහ බැංකුව රුපියල් බිලියන 300ක් හොයන්න යයි

calendar_today 2023 මාර් 12 - 17:10 remove_red_eye - 1488  

රුපියල් බිලියන 300 ක වාර්තා ගත බැඳුම්කර හා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මේ සතියේදී සිදුකිරීමට ශ්‍රී ලංකා මහ බැංකව සූදානම් වෙයි. රජයේ එදිනෙදා වියදම් පියවා ගැනීම මෙන්ම අඩු බදු ආදායම් හේතුවෙන් මෙම වෙන්දේසිය සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ පැවති මූල්ය අර්බුදය හේතුවෙන් ප්ර මාද වී ඇති නව සබදතා 36000 ක් පමණ සති 6ක කාලයක් තුළ කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බව විදුලිබල සහ බලශක්ති අමාත්ය ගරු කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ පැවති අමාත්යාං ශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය.

Read More

මිනගයා රාත්‍රී දුම්රිය වැසිකිළිය තුළදී බිළිඳු දරුවා දමා ගිය කාන්තාව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පිළිබඳ බණ්ඩාරවෙල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

Read More

මෙම ඓතිහාසික අවබෝධතාවට අත්සන් තැබීම චීනයේ බීජිං නුවරදී සිදුව ඇති අතර, ඉදිරියේදී දෙරටේම විදේශ අමාත්‍යවරුන් හමුවී වැඩිදුර සාකච්ඡා කිරීමටද මේ යටතේ නියමිතව තිබේ.

Read More

පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කන්දේ නිධන් හාරමින් සිටි බව කියන චීවරධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

Read More

විදෙස් ගත ශ්‍රමිකයන් පසුගිය පෙබරවාරි මාසය තුළ ශ්‍රී ලංකාවට ඇමෙරිකානු් ඩොලර් මිලියන 407.4ක ප්‍රේෂණ යොමුකර ඇතැයි විදෙස් රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

Read More

මධ්‍යම පළාතේ පාසල් සඳහා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් තෙවන වාරයේ විභාගයේ විෂයන්ට අදාළව සකස් කරන ලද විභාග ප්‍රශ්න පත්තර පිළිතුරු පත්‍ර ද සමඟ කල්තියා පිටවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක අමරසිරි පියදාස මහතාගේඋපදෙස් පරිදි විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ.

Read More

රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා අතිරේක දීමනාවක් මේ වසරේ සිව්වන කාර්තුවේදී ලබාදීමට රජය සලකා බලන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර ආර්ථික තත්ත්වය තක්සේරු කිරීමෙන් පසු මෙම මුදල් ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කරයි.

Read More

වැල්ලවාය සහ මට්ටක්කුලිය මහේස්ත්‍රාත් අධිකරණ වල විභාග වන නඩුවලට සහභාගී නොවී උසාවිය මඟහරිමින් සිටි අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු සහ ඔහුගේ උදව්කරු වැල්ලවාය පොලීසිය මඟින් ඉකුත් (10) වෙනිදා අත්අඩංගුවටගෙන ඇත.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 285ක ඉලක්කයක් හඹා යමින් සිටින සත්කාරක නවසිලන්ත කණ්ඩායම සිවුවැනි දිනයට තරගය නිමා කරන විට නවසීලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 28ක් රැස්කරගෙන සිටියි.

Read More

වී මිල තීරණය කිරීමේ කමිටුව සඳහා ගොවි නියෝජිතයින් තිදෙනෙකු ඇතුළත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.

Read More

නරක් වු බවට සැක කරන බිත්තර ගෙඩි ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මහකුඹුක්කඩවල වල්පාළුවට ගෙනවිත් දමා තිබියදි හමුවු බව පාරිභෝගික අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලය පවසයි.

Read More

මෙවර යල කන්නයේ දී යුරියා පොහොර මිල තවදුරටත් අඩු කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

Read More

බගවන්තලාව ප්‍රදේශයට (11) දින පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ප්‍රධාන මාර්ග අතුරු මාර්ග සහ පහත්බිම් රැසක් ජලයෙන් යට වි තිබුණි.

Read More

අලවතුගොඩ ඇල්ලේකඩේ ප්‍රදෙශයේ පදිංචි 26 හැවිරිදි තරුණ කාන්තාවක් ඝාතනය කර වෙල් යායක මඩ ගොහොරුවක එබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිල සුනඛයෙකුගේ සහායෙන් එක් පුද්ගලයෙකු සැක පිට අද (12දා) අලුයම අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලිසිය කියයි.

Read More

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී සිය දිවියේ 14 වැනි ටෙස්ට් ශතකය රැස්කරමින් නවසීලන්තයට එරෙහිව විශිෂ්ඨ සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 115කට දැවී ගියේය.

Read More

අම්බලන්තොට රිදියගම 09 කණුව ප්‍රදේශයේදී යතුරු පැදියක් පාරෙන් ඉවතට පැන සිදුවූ රිය අනතුරකින් යතුරු පැදියේ ගමන්ගත් තරුණයින් දෙදෙනෙකු මියගොස් එක් අයෙකු තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර තිබේ.

Read More

ඉන්ධන භාවිතයේ කැපී පෙනන අඩුවක් සිදුව තිබෙන බව ඇමති කංචන විජේසේකර මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩයක් අනුව පෙනෙන්ට තිබේ. ඒ අනුව පසුගිය වසරේ ජනවාරි මාසය හා මේ වසරේ ජනවාරි මාසය සසදන විට එම අඩුවීම පෙනෙයි.

Read More

නිවසේ තනිවම සිටි 25 හැවිරිදි කාන්තාවක ඝාතනය කර නිවස අසල වෙල් යායක මඩ ගොහොරුවක ඔබා තිබියදී අද (11දා) ප්‍රදේශවාසින් විසින් සොයා ගනු ලැබ තිබේ.

Read More

ජාතික ඉන්ධන බලපත්‍රය යාවත්කාලින කිරිම ඉරිදා දනයේ සිට අඟහරුවාදා දිනයට මාරු කිරීමෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මසකට රුපියල් මිලියන 30ක පමණ ඉතිරියක් සිදුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.

Read More

විදුලි බල මණ්ඩලය හා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එහි වෘත්තීය සමිති සමග ඇතිකරගෙන ඇති සාමූහික ගිවිසුම් අවලංගු කරන ලෙස විදුල බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතයට පසුව චීනයේ ෂැංහයි නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි පළමු චීන සංචාරකයන් පිරිස 03/10 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

Read More

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයෙන් තේරී පත් වූ චීන නව රජයේ නායකයෝ දිවුරුම් දෙති.

Read More

මේ අනුව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ නව සභාපතිවරයා වශයෙන් පිළිවෙළින් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.එම්. මුෂාරෆ් යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පත්කෙරිණි.

Read More

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ මෙතෙක් ප්‍රමාද වී ඇති සියලු වාර්ෂික වාර්තා මාසයක කාලයක් තුළ ඉදිරිපත් කරන ලෙසට කෝප් කමිටුවෙන් නිර්දේශයක්

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වන විට තරගයේ වැඩි වාසි ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.

Read More

කරුවලගස්වැව තබ්බෝව ප්‍රදේශයෙ 10 බස් රථ තුනක් ගැටිමේන් දෙදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව කරුවලගස්වැව පොලිසිය කියයි.

Read More

2023 යල කන්නයේ වී හා වෙනත් අතිරේක බෝග වගාව සඳහා වාරිමාර්ග, මහවැලි හා සුළු වාරිමාර්ග යටතේ ජලය නිකුත් කිරීම මාර්තු මස 20 දින සිට අප්‍රේල් මස 20 දින දක්වා හැකි බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව ඊයේ (09) කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දුන්නේය.

Read More

නුවරඑලිය සිට දිනපතා නුවරඑලිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර වෙත ගොස් වාහන වල දුම් පරික්ෂාව සිදු කරන පෞද්ගලික ආයතනයකට අයත් වාහනයක අධික ලෙස කළු දුම පිටවන අයුරු ජංගම දුරකථනයක පටිගත කර තිබුණි.

Read More

ශ්‍රී ලංකා අපනයන ණය රක්‍ෂණ සංස්ථාව දශකයකට පසු කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ. මෙහිදී ආයතනයේ කළමනාකාරීත්වය සහ ව්‍යුහාත්මක අක්‍රමිකතා සම්බන්ධයෙන් කෝප් කමිටුව සිය අප්‍රසාදය පළ කිරීමටද කටයුතු කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.