වැලිගම, පැලෑන ප්‍ර දේශයේදී අතුරු මාර්ගයකින් ධාවනය කළ ත්‍රි රෝද රථයක් දුම්රිය මාර්ගය හරහා ගමන් කිරිමේදි මාතර සිට මහනුවර දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුරින් ත්‍රි රෝද රථයේ රියදුරු, පසුපස ගමන් කළ මවක් හා පාසල් ගොස් නැවත නිවස බලා යමින් සිටි ඇගේ පිරිමි දරුවන් තිදෙනෙකු හා තව
මෙවර වෙසක් දිනය වෙනුවෙන් කොළඹ නගරයේ වෙසක් කලාප 6ක් සහ මේ වනවිට ලියාපදිංචී කර ඇති දන්සල් සංඛයාව 125ක් බව කොලඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා සඳහන් කරයි.
Read Moreමෙවර යල කන්නයේ දී මෙරට වී වගා කිරීමට අපේක්ෂිත ඉළක්කය කුඹුරු හෙක්ටයාර් 602,247ක් යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
Read Moreඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය හා ශ්‍රී ලංකා රේගුව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට අනුමැතිය හීමවී ඇත.
Read Moreමහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය හා පෞද්ගලික හිමිකාරීත්වය යටතේ කළමණාකරණය කිරීමට අනුමැතිය ලබාදීමට තීරණය කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය වුවද ලාෆ් ගෘහස්ථ ගෑස් මිලේ වෙනසක් නොවන බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් අද (3) පැවසීය.
Read Moreලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 100 කින් අඩු කළ බවත් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක නව මිල රුපියල් 3,638 ක් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (3) පස්වරුවේ පැවසීය.
Read Moreගෑස් හා තෙල් අඩුවූයේ රුපියල ශත්කිමත් වීම හා ලෝක වෙළඳපලේ මිල අඩුවීම නිසා ගෑස් හා තෙල්මිල අඩුවූයේ රුපිලය ශක්තිමත් වීම හා ලෝක වෙළඳපලේ තෙල්මිල අඩුවීම නිසා බවත් යම් හෙයකින් ලෝක වෙලඳපලේ තෙල් මිල වැඩි වුවහොත් හා රුපියල පිරිහීමට ලක්වුවහොත් නැවතත් තෙල් මිල වැඩි විය හැකි බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය
Read Moreමෙම වර්ෂයේ පළාත් පාලන ඡන්දයට අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින්ට නැවත වැටුප් සහිතව සේවයේ වාර්තා කිරීමට ඉඩකඩ සලසා දිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
Read Moreපාරිභෝගික කටයුතු පිළිබඳ දැනට පවතින 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ පනත සංශෝදනය කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ඒ් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.
Read Moreමේ වසර සඳහා රුපියල් බිලියන 4979 ක දළ ණය ගැනීමේ සීමාවක් සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී ඇති බව ප්‍රවාහන ,මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය මෙන්ම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
Read More2023 යල කන්නයේ දී වී වගාව සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර ලබාදීමේ වැඩපිළිවෙල යටතේ ගොවීන් කැමති පරිදි යූරියා හා බණ්ඩි පොහොර මිලදී ගැනීමේ අවස්ථාව සලසා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය අද (03) දින තීරණය කළේය.
Read Moreවිශාල අර්බුදයක් වළක්වා ගැනීමට සහ රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා ශක්තිමත් අඩිතාලමක් දැමීම සඳහා ශ්‍රී ලංකාව මෙතෙක් කර ඇති දිරිගන්වනසුලු කාර්යය ගැන ප්‍රසාදය පළකරන බව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා මහතා පැවැසීය.
Read Moreකාන්තාවක් විසින් තවත් කාන්තාවන් නව දෙනකු මුදලට අලෙවි කිරීමේ ජාවාරමක යෙදී සිටියදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
Read Moreවිදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාගේ නිර්දේශ මත පත්කළ කමිටුවක් විසින් ලංකා විදුලි බල මණ්ඩල පනත අහෝසි කර එහි සම්පත් 2007 අංක 7 දරන සමාගම් ආඥා පනත යටතේ ස්ථාපිත සමාගම් 14කට පැවරීම සඳහා යෝජනාවලියක් සහ පනත් කෙටුම්පතක් සකස් කර තිබෙන බවද ඊයේ (02දා) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මහජන උපයෝගිතා කොමිසමේසභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි.
Read Moreවෙසක් උත්සවය වෙනුවෙන් දන්සැල් පැවැත්වීමේදී අදාළ සංවිධායකවරුන්විසින්තම බල ප්‍රදේශයේ පිහිටි සෞඛ් යවෛද්‍ය නිලධාරී කාර්යාලවල ලියාපදිංචිය ලබාගතයුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසයි.
Read Moreපාසල් දෙකක් අතර පැවැත්වෙන ක්‍රිකට් තරගවලදී විනයක් සහිතව එය පවත්වාගෙන යෑමට විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්ඩලය හා ආදිශිෂ්‍ය සංගම් එකබද්ධ වී පොලීසිය සමග සාකච්ඡා කර වැඩපිළිවෙළක් සකස් කරගත යුතු බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Read Moreමැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයන් මෙම සතිය තුළ පත් කිරීමට කටයුතු කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පුවත්පතට පැවසීය.
Read Moreදිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඩෙංගු හා පූර්ණ රුධිර පරීක්ෂණ සඳහා ගැසට් කරන ලද නියමිත ගාස්තුවට වඩා වැඩි මුදලක් අය කළ පෞද්ගලික රෝහල් සහ රසායනාගාර දොළහක් සඳහා පසුගිය මාස හතර තුළ රුපියල් ලක්ෂ 94ක දඩ මුදලක් අධිකරණ මගින් නියම කර ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරියේ ජේෂ්ඨ විමර්ශන නිලධාරී ඒ . යු. රංජන මහතා පැවසීය.
Read Moreඅද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 06ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 672183ක් බවට පත්ව තිබේ. මේ අතර ඊයේ දිනයේදී කොවිඩ් මරණයක්ද වාර්තා වී තිබේ.
Read Moreලිට්‍රෝ කිලෝ ග්‍රැම් 12.5 ගෘහස්ත ගැස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් පමණ හෙට මධ‍්‍යම රාත්‍රියේ සිට පහළ දමන බව ලිට්‍රෝ සභාපති මුදිත පිරිස් මහතා අද කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදි පැවැසිය.
Read Moreලෝක කම්කරු දිනය සැමරීම සඳහා පැවැත්වූ පෙළපාලි හා මැයි දින රැලි ඉතාමත්ම සාමකාමීව පැවැත්වීම ,නීතිය හා සාමය නිසි පරිදි පවත්වාගෙන යෑම හා රාජකාරියෙහි නියුතු පොලිස් නිලධාරීන්ට සිය රාජකාරී කටයුතුවලට බාධා නොකර සහයෝගය දැක්වීම පිළිබඳව සියලුම දේශපාලන පක්ෂවලට හා සංවිධානවලට සිය ස්තුතිය පිරිනමන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.
Read Moreඅපේ රටේ දේශපාලන පක්ෂ වැඩි බවත් තියෙන පක්ෂ නිසාම රට කර ගෙන යාමට නොහැකිවී ඇති බවත් ප්‍රතිතස්ත පනතේ යම් යම් සංශෝධන කළ යුතු බව තමාද පිලිගන්නා බව සංචාරක රාජ‍්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය අද (2දා) හික්කඩුවේ සංචාරක වයාපාරය පිළිබදව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පසුව පැවති මාධ‍්‍ය හමුවකදී කීවාය.
Read Moreඅද (02) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත කඩා වැටීමක් වාර්තා විය.
Read Moreතියුණු ආයුධ රැගෙන ගල්කිස්ස පීරිස් පාරේ වෙළඳසලකට පෙරේදා (1) මහා දවාලේ කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනෙක් ව්‍යාපාරිකයා පැළඳ සිටි පවුම් 28 ක් බර රුපියල් ලක්ෂ 60කට ආසන්න රන් භාණ්ඩ තොගයක් සහ ලක්ෂ දෙකක පමණ මුදලක් කොල්ලකා පලාගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.
Read Moreපුරාවිද්‍යා භූමියක කැනීමක් සිදු කර ලබා ගත් පෞරාණික වටිනා කමකින් යුතු රන් කාසි බව පවසමින් සත්ව රූප සහිත රන් පැහැ කාසි තොගයක් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට කොළඹ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුට විකිණීමට යාමේදී චීවරධාරියෙකු, ශිෂ්‍ය භට බලකායට අනුයුක්ත සාමාජිකයෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු ඊයේ (1දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කය තුළ මහල් හතරකට වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීම ඊයේ (1) සිට සීමා කර කරයි.
Read Moreසමාජ මාධ්‍ය ඔස්සේ මෑතකදී පැවති සම්මුඛ සාකච්ඡාවකදී සන්නද්ධ හමුදාවේ පිවිතුරුභාවය පිළිබඳ ප්‍රශ්න කරන, යුද හමුදාව වෙතින් නෙරපා දමන ලද අපකිර්තිමත් හමුදා සේවා කාලයක් ඇති හිටපු නිලධාරියෙකු විසින් ආරක්‍ෂක අමාත්‍යාංශයට එල්ල කරන පදනම් විරහිත චෝදනා තරයේ හෙළා දකින ආරක්‍ෂක අමාත්‍යාංශය, එම චෝදනා අසත්‍ය සහ නොමඟ යවන සුළු යැයි ප්‍රතික්ෂේප කරයි.
Read Moreමෙරටින් තුරන්ව පැවති ලාදුරු රෝගය යළි ව්‍යාප්ත වන තත්ත්වයක් පවතින බවත් මෙම වසරේ මුල් මාස තුන තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලාදුරු රෝගීන් 42 දෙනෙකු වාර්තාවී ඇති බැවින් ජනතා අවධානය යොමු වියයුතු බවත් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
Read More