saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 3265 hours ago

LATEST

වියදම් වැඩිම අමාත්‍යාංශ 10 ගැන විශ්ලේෂනයක්

calendar_today 2023 සැප් 10 - 09:10 remove_red_eye - 488  

එසේම රජයේ වැඩිම වියදම් දරන අමාත්‍යාංශ දහයේ වියදම් පිළිබඳව විශ්ලේෂණයක් ද මේ වන විට සිදුවෙමින් පවතිනවා. මෙම වසර අවසන් වන විට විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ කෙටුම්පතක් සකස් කරන ලෙස මම විදේශ කටයුතු අමාත්‍යවරයාට උපදෙස් දී තිබෙනවා. ඒ වගේම රටේ ආරක්ෂාව පිළිබඳ දිර්ඝකාලීනව අවධානය යොමු කෙරෙන ජාතික ආරක්ෂක ප්‍රතිප

ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ලකුණු 21ක ජයක් වාර්තා කිරිමට සමත්විය.

Read More

2023 අගෝස්තු මාසයේ විදේශගත ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් ඇමරිකානු ඩොලර් මිලියන 499.2 මුදලක් දිවයිනට ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

ශ්‍රී ලංකා විවාහක රූ රැජින - 2023 තරගාවලියේ අවසාන මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සදහා 2022 - ලෝක විවාහක රූ රැජින ඉන්දීය ජාතික සර්ගම් කවුෂාල් මහත්මිය අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.

Read More

ඉන්ධන ලීටරයක් රු.250 ක මුදලට ලබාදිය හැකි බවට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපතිවර‍යා සිදු කරන ලද ප්‍රකාශය අසත්‍යයයි - විගණකාධිපතිවරයා කෝප් කමිටුවේදී පැහැදිළි කරයි

Read More

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 40කින් පාර්ලිමේන්තුවේදී අද (8) පස්වරුවේ පරාජයට පත්විය.

Read More

පාස්කු ඉරුදින ප්‍රහාරය හා වත්මන් ජාතික ආරක්ෂාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය ලබන 21 සහ 22 යන දෙදින පුරා පැවැත්වීමට අද (08) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වැසිකිළි ගාස්තුව රුපියල් 100ක් දක්වා ඉහළ නංවා ඇති බවත්, එක් වරක් වැසිකිළි යාමට ගාස්තු ගෙවීම සඳහා කැකිරි කිලෝ 10ක් විකිණීමට සිදුවන බවත් ඇතැම් මාධ්‍ය වාර්තා කළ කරුණු පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් කරයි.

Read More

මෙවර අපොස උසස් පෙළ ගණිත අංශයෙන් බී සාමාර්ථ තුනක් ලබාගනිමින් විභාගය ඉහළින්ම සමත් විශ්ව විද්‍යාල වරම් ලැබූ කුරුණෑගල මලිය⁣දේව විදුහලේ ශිෂ්‍යයකු ප්‍රතිඵල ලැබී දින දෙකකට පසුව හදවත් රෝගයකට ගොදුරුව හදිසියේම මරණයට පත්ව තිබේ.

Read More

බුලත්විට හපා කෙලගැසීමෙන්ද බුලත් සමග හුනු බිත්තිවල ඇතිල්ලීමෙන්ද ඌව පළාතේ අග නගරය වන බදුල්ලේ මධ්‍යම බස් නැවතුම්පොල බෙහෙවින්ම අපවිත්‍රවී ඇති අතර එය මහජන සෞඛ්‍ය යටද තර්ජනයක් වී තිබේ.

Read More

පසුගිය කාලයේදී අඩු මිලට බැඳුම්කර මිලදීගත් බැංකු ඇතුළු පාර්ශවයන්ගේ ප්‍රාග්ධන ලාභ මත ප්‍රමාණවත් බදු පනවන්නේ නැතිව සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින් මත පමණක් දේශීය ණය ප්‍රශස්තකරණයේදී බදු පැනවීම අසාධාරණ යැයි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් අද (07) පාර්ලිමේන්තුවේදී රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත‍ බහුතර ඡන්දයෙන් අනුමත විය. පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ සදහා කමිටුවේ බහුතර අනුමැතිය හිමි විය.

Read More

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 45කින් කින් පාර්ලිමේන්තුවේදී අද (7දා) සම්මත විය.

Read More

කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

මගී ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් කැළණිවැලි දුම්රිය මාර්ගය පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් හෝමාගම දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී අද (07) ආරම්භ කෙරිණි.

Read More

ඒකාබද්ද අරමුදලට බැර කළ යුතු මුදල් 2016 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා නොගෙවීම පිළිබඳ අවධානය. නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ධාරිතාව උපරිම කිරීමට විශාල ප්‍රමාණයේ දොඹකර 12 ක් සහ ස්වයංක්‍රීය ගැන්ට්‍රි දොඹකර 40 මිලදීගැනීමට කොන්ත්‍රාත්කරු සමග එළඹි ඇ.ඩො. මිලියන 282.56 ක ගිවිසුම සංශෝධනය නොකිරීම සම්බන්ධයෙන් අවධානය. කොළඹ වරායේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් බහාලුම් හැසිරවීමේ ධාරිතාවය 2001 වර්ෂයේ සිට 2022 වන විට 81% සිය 28% දක්වා අඩු වීම පිළිබඳ අවධානය. 2018

Read More

අම්බලන්තොට මදයමලලන්ද ප්‍රදේශයේදී අම්බලන්තොට සිට කොග්ගල දෙසට ධාවනය වූ බස් රථයක සිටි කාන්තාවකට යතුරුපැදියෙන් පැමිනි පුද්ගලයන් දෙදෙනෙකු විසින් බස් රථය හරස්කර නවතා බස් රථයට නැග වෙඩි තැබීමක් සිදුකර පලාගොස් ඇතැයි පොලිස් මාධය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Read More

අපොස උසස් පෙළ විභාගයේ (2022) ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා අද (7) සිට අයදුම් කළ හැකි බවත් අයදුම්පත් භාරගැනීම 16 වැනිදා අවසන් වන බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

Read More

චැනල් 4’ නාලිකාව පසුගියදා ඉදිරිපත් කළ නවතම චිත්‍රපටයේ ප්‍රධාන චෝදනාව වන ‘පාස්කු දින ප්‍රහාරය’ තමන් බලයට පත්කිරීම සදඟා හිතාමතාම කළ ප්‍රහාරයක් යන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් මේජර් ජනරාල් සුරේෂ් සලේ මරාගෙන මැරුණු බෝම්බකරුවන් හමුවූවා යැයි කථාව පැහැදිළිවම ගොතන ලද්දක් බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ආහාරයට හත් හතු වර්ගයක් විසවීමෙන් පයාගල පොලිසියේ නිළධාරීන් දස දෙනෙකු පමණ හදිසියේ අසනීපව ඇති බව පයාගල පොලිසිය පවසයි.

Read More

සභාපති තුමාට යම් භීතියක් තිබුණා මම පක්ෂයේ බලය අල්ලයි කියලා. ඒත් මාව පත් කරන්න ශක්තිය දුන්න නායකයාගේ බෙල්ල කපන්න කිසි දවසක මම ක්‍රියා කරන්නේ නැහැ. ඒක එතුමා හොඳින් අවබෝධය කර ගත යුතුයි. ඒත් නායක තුමාගේ බෙල්ල කපන්න ඉන්නේ කවුද කියලා හොඳින් එතුමා අවබෝධ කර ගත යුතුයි.

Read More

බ්‍රික්ස් රටවල් සමග කටයුතු කිරීම ලංකාවට ආර්ථිකමය ලෙස වැදගත් - ශ්‍රී ලංකා මහ බැංකුව, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පවසයි. බ්‍රික්ස් රටවල් සමග කටයුතු කිරීම ඔස්සේ ලැබෙන ප්‍රතිලාභ ගැන සාකච්ජාවක් පවත්වා වාර් තාවක් ඉදිරිපත් කරන්න - කමිටු සභාපති වරයාගෙන් උපදෙස්

Read More

ආපදා කළමනාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා නෙදර්ලන්තයෙන් ලබාදී තිබූ ලෑන්ඩ් කෲසර් රථයක් සිය පෞද්ගලික පරිහරණයට යොදා ගැනීමෙන් රජයට රු. ලක්‍ෂ 10 කට අධික පාඩුවක් කළ බවට හිටපු රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මහතාට එරෙහි නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන නොවැම්බර් 07 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (06දා) නියම කළේය.

Read More

2022/23 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් 45,000ක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා බඳවා ගැනීමට නියමිත බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

Read More

වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ බවට ව්‍යාජ හැදුනුම්පතක් ඉදිරිපත් කර කතුන් මුලාකර ලිංගික අතවර කොට රන්මාල සහ මුදල් කොල්ලකෑ පුද්ගලයකු මොරොන්ත්ඩුව පොලිස් භාරයට ගෙන තිබේ.

Read More

තරගයේදී ශ්‍රී ලංකා නායක චමරි අතපත්තු පන්දු 28කදී ලකුණු 44ක් හා ලකුණු 21ට කඩුලු තුනක් දවා ගැනීමට සමත්වූ අතර ඒ අනුව ඇය තරගයේ වීරවරිය ලෙසද සම්මාන ලැබීය. එසේම තරග තුනේදී ඇය ලකුණු 114ක් හා කඩුලු පහක් දවා ගැනීමට සමත්වූ අතර ඒ අනුව තරගාවලියේ විරවරිය ලෙසද ඇය සම්මාන ලැබීය.

Read More

තම විදෙස්ගත බිරිඳ අනියම් සබඳතාවක් පවත්වන බවට දැන ගැනීමෙන් පසු 38 හැවැරිදි පියෙක් තම අවුරුදු 6ක දියණිය සමග දුම්රියට පැන දිවි නසා ගැනිමේ අභාග්‍ය පුවතක් කන්තලෙන් වාර්තා වෙයි.

Read More

සත්ව හුවමාරු වැඩසටහනක් යටතේ චෙක් ජනරජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ’’ එමු ’’ ( Emu ) පක්ෂීන් තිදෙනකු සහ ’’ රින් ටේල් ලීමර් ’’ ( Ring - Tailed Lemur ) වදුරන් සිව් දෙනෙකු 09/06 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණ .

Read More

ඒ වගේම Channel 4 ආයතනය මගේ පවුල එක්ක පාරම්පරික වෛරයක් තියෙනව. 2009 යුද්ධය අවසන් කළ වෙලාවෙ ඉදන් මෙම නාලිකාව රාජපක්ෂවරුන්ට විරුද්ධව නිරන්තරයෙන් වීඩියෝ චිත්‍රපටි ප්‍රදර්ශනය කළා. මම එය මාධ්‍ය ආයතනයක් විධියට සලකන්නෙ නෑ. ඒක වීඩියෝ චිත්‍රපටි කරන ආයතනයක්.

Read More

දරුවන් සහ කාන්තාවන් වැඩි වශයෙන් මේ වන විට ව්‍යාපාරයක් ලෙස සිගමනට යොදා ගන්නා බව වාර්තාවී ඇති බැවින් මෙම තත්ත්වය නතර කිරීම සදහා කඩිනමින් ක්‍රියාත්මක වීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.