saravita-anim2

2025 ජුලි මස 19 වන සෙනසුරාදා

2025 ජුලි මස 19 වන සෙනසුරාදා

Latest News - timelapse 3105 hours ago

LATEST

කැකිරාව ප්‍රා ලේ කාර්යාලයේ පිපිරීමක්

calendar_today 2023 අගෝ 07 - 14:06 remove_red_eye - 441  

කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද (07) පිපිරිමක් සිදුව ඇතැයි කැකිරාව පොලීසිය සඳහන් කරයි.

ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් ගුවන් හමුදා චීනවරාය කඳවුරු ප්‍රදේශයේදී කඩාවැටීමට ලක්වීමෙන් එහි ගමන් කළ ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

දැඩි නියං කාලගුණයක් සමඟ වැස්ස නොලැබී වැව් සිඳී යන මොහොතක, අනුරාධපුර නගරයට සහ පූජා නගරයට පානීය ජලය සැපයෙන නුවර වැව රක්ෂිතය තුල ඇති වසර ගණනාවක් පැරණි ගස් කපා දමා, වන සතුන් දඩයම් කිරීමේ ජාවාරමක් සිදු වන බව නුවර වැව අවට ප්‍රදේශවාසීහු පවසති.

Read More

තබ්බෝව ජලාශයෙ වම් ඉවුර යටතේ ඇති සොරෝව්ව නිසි ලෙස වසා ගැනිමට නොහැකි විමේන් දැවන්ත ජල කදක් අපතේ යමින් ඇති බව ගොවීන් හා ගොවීජන සංවිධාන චෝදනා කරති.

Read More

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දුරකථනයෙන් විඩියෝ ගත කරමින් ගමන් ගත් චීන ජාතික කාන්තාවකගේ දුරකථනය මංකොල්ල කෑමට දුම්රිය මාර්ගයේ සිට පොල්ලකින් පහර දුන් සැකකරුවන් දෙදෙනෙකු නාවලපිටිය පොලිසිය විසින් ඊයේ (06දා) දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙහෙයුමක් දියත් කර ඇත.

Read More

පනාගොඩ යුද හමුදා කදවුර ආසන්නයේදී මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක , යතුරු පැදියක යමින් සිටි පෙම්වතුන් දෙදෙනෙකු ගැටි පෙම්වතිය එම ස්ථානයේදීම මියගොස් බරපතළ තුවාල ලැබූ පෙම්වතා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව අතුරුගිරිය පොලීසිය පවසයි.

Read More

නියඟය හේතුවෙන් වී වගාවට සිදුව ඇති වගා හානිවල තත්ත්වය ක්සේරු කිරීමේ කටයුතු ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලට උපදෙස් ලබාදී තිබේ.

Read More

මීට අමතරව ප්ලාස්ටික් මල්මාලා, ඒක් වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු, යෝගට් හැඳි, ප්ලාස්ටික් බීමබට, ඉඳිආප්ප සෑදීමට ගන්නා ප්ලාස්ටික් තට්ටු වැනි අයිතම කිහිපයත් ඉදිරි සති දෙක තුළ දී තහනම් කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

Read More

ලබන සතියේ පාර්ලිමේන්තුව අනිද්දා (08දා) සිට ලබන 11 වැනිදා දක්වා දින 04ක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

Read More

අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ පස් වන වසරේ ඉගෙන ලබමින් සිටි ශිෂයාවක් අද (6දා) ඩෙංගු රෝගය වැළදී මිය ගොස් ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

Read More

මෙරට තුළ වගා කළ හැකි කිසිදු එළවළුවක් ආනයනය සඳහා අවසර ලබාදී නොමැති බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තහවුරු කරන ලදී.

Read More

වසංගත රෝගී තත්ත්වය හේතුවෙන් වව්නියා බන්ධනාගාරය තුළ පනවා තිබූ සංචරණ සීමා අද (07දා) සිට ඉවත් කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

වගාවන්ට අවශ්‍ය ජලය නිදහස් කර දෙන්නැයි ඉල්ලා ගොවීන් පිරිසක් මාතරට ඒමට ඉඩ ඇතැයි කියා ලැබුණු තොරතුරකට විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ මාතර කොටුවේ පිහිටි නිවසට හා ඒ අවට ප්‍රදේශයට ඊයේ (05දා) උදෑසන සිට විශේෂ ආරක්ෂාවක් සපයා ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

Read More

වින්ඩ්ෆෝස් හා හිරුරැස් පවර් දායකත්වයෙන් මෙගාවොට් 15ක සුළං බල විදුලියක් ජාතික පද්ධතියට අද පෙරවරුවේ එක්කරනු ලැබීය.

Read More

මේ මොහොත වන විට උඩවලව කේන්ද්‍රීය වාරි පද්ධතිය භයානක තත්ත්වයකට මුහුණ දී ඇති බවත් මෙම ව්‍යාපාරය තුළින් නඩත්තු වන ඒකක 07ක දැවැන්ත කෘෂිකාර්මික ඛේදවාචකයක් නිර්මාණය වී ඇති බවත් එයට හේතුව වී ඇත්තේ වත්මන් රජයේ දුර්වල ජල කළමනාකරණ ප්‍රතිපත්තිය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Read More

හොරණ රෙමුණ වැලිකැටැල්ල ශ්‍රී පුණ්‍යකේෂ්ත්‍රාරාමය විහාරස්ථානයේ විදුලිය කපා හැර ඇතැයි විහාරාධිපති ශාස්ත්‍රපති දිවලකඩ ඥානසේන හිමි පැවසූහ.

Read More

ලෝක පරිමාණ ආහාර අර්බුදයක් පෙනි පෙනී ගොවි ජනතාවට වගා කටයුතු සඳහා ජලය ලබානොදී ආණ්ඩුව සූදානම් වන්නේ රටම බඩගින්නේ තැබීමට බවට චෝදනා කරන ජාතික ගොවි ව්‍යාපාරය, දැන්වත් කෘෂිකර්ම හා විදුලිබල ඇමතිවරුන්ගේ කඹ ඇදිල්ල නවතා ගොවි ජනතාවට ජලය ලබා දීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බව අවධාරණය කරයි.

Read More

ඉදිරියේ දී එක් පාසල් වාරයක් සඳහා එක වැඩ පොතක් වන සේ වාර තුන සඳහා පාසල් වැඩ පොත කොටස් තුනකින් යුතු ව සිසුන්ට ලබා දෙන බවත් උසුලාගෙන යෑම පහසු වන පරිදි පාසල් සිසු පොත් බෑගයේ අධික බර ප්‍රමාණය අඩු කිරීම එමගින් අපේක්ෂිත බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Read More

යුධමය වතාවරණයක් සමඟ කැඩී බිඳී දිරාපත් වු තලෙයි මන්නාරම ජැටිය යලි ප්‍රතිසංස්කරණය කොට රාමේෂ්වරන් සිට පැමිණෙන මගී සංචාරක යාත්‍රා සඳහා පහසුකම් සැපයීමේ වරායක් ලෙස සංවර්ධනය කිරීමට වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශය සැලසුම් කර ඇ

Read More

පරිභෝජනයට සුදුසු සහල් සත්ව ආහාර සඳහා යොදා ගනිමින් තිබු ආණමඩුව ආඩිගම කම්මන්දළුව ප්‍රදේශයෙ සත්ව ආහාර නිෂ්පාදනය කරනු ලබන කර්මාන්ත ශාලාවකට මුද්‍රා තබා අදාල නීතිමය කටයුතු කිරීමට පාරිභෝගීක අධිකාරියේ විශේෂ විමර්ශන හා වැටලීම් ඒකකය කටයුතු කෙරුණී.

Read More

එක්සත් ජාතින්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආධාර යටතේ ජපාන රජය විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ හා උතුරු පළාතේ ගොවි ජනතාවට ලබා දීම සඳහා යුරියා පොහොර මෙට්‍රික් ටොන් 8500 ක් පරිත්‍යාග කර ඇත.

Read More

ශ්‍රි ලංකාව ලෝකයට ගෙන ගිය විශිෂ්ට නිර්මාණ වන රුවන්වැලි මහා සෑය, අභයගිරිය, ජේතවනාරාමය වැනි නිර්මාණ සමඟ එදා මෙරට ගෘහ නිර්මාණ ශිල්පය අත්කරගෙන සිටි විශිෂ්ටත්වය හා ප්‍රමිතිය යළි එහි ඇති කරගත යුතු බවත්, ඊට අවශ්‍ය පහසුකම් සපයා දීමට රජය සූදානම් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ගුවන් තොටුපොළ අතර නිශ්චිත ගුවන් ගමන් කාළසටහනකට (Schedule Flights ) අනුව ධාවනය වන අඩු වියදම් ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීම සදහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් එයා ඇරබියා - අබුඩාබි ( Air Arabia Abu Dhabi ) ගුවන් සේවා සමාගම‌ට විදේශීය ගුවන් මෙහෙයුම් සහතිකය පිරිනැමීය.

Read More

මහියංගණ මුලික රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකාවක් විසින් රෝහලේ ආපන ශාලාවෙන් මිළදී ගන්නා ලද රටේ ප්‍රසිද්ධ සන්නාමයක් දරණ, දේශිය නිෂ්පාදිත, චොක්ලට් එකක් තුළ තිබී මිනිස් සිරුරකින් වෙන්වී ගිය මහපට ඇඟිල්ලක කොටසක් ඊයේ (05) දහවල් හමුවී ඇති අතර පසු ඒ පිළබදව මහියංගණ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය දැනුවත් කිරිමෙන් පසු, මහියංගණ මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන්ගේ විශේෂ පරික්ෂාවකට කෙරිණි.

Read More

රාජ්‍ය සේවයෙන් විශාල ප්‍රමාණයක් ඉවත් කරන ලෙස යෝජනා පැමිණියත් එය සිදු නොකළ බවත් ඉඩම් පිළිබඳ නීතිය වෙනස් කර ගොවි ජනතාවට සහන දෙන්න මිනුම්පති සමඟ සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

විකලාංග වෛද්‍ය විද්‍යාවේ නව පෙරලියක් ඇතිකරලීමට සමත් මිනිස් අස්ථි බද්ධ කිරීමේදී අත්‍යාවශ්‍ය වන මිල අධික අමුද්‍රවයක් වෙනුවට භාවිතයට ගත හැකි හරක් ඇටකටුවලින් නිශ්පාදිත Bone graft material විශේෂයක් නිපදවීමට ජනරාල් සර් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලාංකික ව්‍යවසායක, සහ පර්යේෂකයෙකු වන මහාචාර්ය ප්‍රසන්න ප්‍රේමදාස මහතා සමත් වී ඇත.

Read More

2020-21 කොවිඩ් 19 කාලයේ පළමුවැනි සහ දෙවැනි ශ්‍රේණිවල තුනවැනි ශ්‍රේණියට ආවම එම සිසුන් දසදහක නියැදි අරන් කළ සමීපක්ෂණයකදී ඔවුන්ගේ අකුරු විඥාණය සහා ශාක්ෂර තාවය 15%ත් 14 % ක තත්වයක පැවැතියා.

Read More

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 61ක් අතරින් ලක්ෂ 43ක්ම සාමාන්‍ය ජනතාව බවත් ආණ්ඩුව විදුලි බිල සියයට 500ක් දක්වා දෙවතාවක් වැඩි කලේ අඛණ්ඩව විදුලිය ලබා දීමට බවත් එහි දී ජල හිගයක් ඇති වුවහොත් ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සඳහන් නොකළ බවත් ආණ්ඩුව පුනපුනාම සෑම ක්ෂේත්‍රයකම බොරුව වංචාව හොරකම රැවටිල්ල සහ ඇන්දවීම සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Read More

වැලිවේරිය පොලස් වසමේ ඇඹරලුව පාර ජුබිලි කණුව ‌ප්‍ර දේශයේදී අද පෙරවරුවේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.

Read More

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අත්තිකාරම් ගාස්තු ලෙස ව්‍යාපෘතියේ ඇස්තමේන්තු ගත මුළු මුදලින් 15%ක් එනම් ඉන්දීය රුපියල් මිලියන 450ක වටිනාකමකින් යුත් චෙක් පතක් මෙහිදී ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වෙත භාර දෙනු ලැබීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.