ඉහළ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දෙන රටවල් වල ආහාර සඳහා භාවිත කිරීම තහනම් කොට තිබූ නමුත් මේ දක්වා ලංකාව තුළ භාවිතා කිරීමට අවසර තිබෙන පැණි රසකාරකයක් වන ඊ 951 දරන ඇස්පාටේම් නැමැති පැණි රසකාරකය මේ වන විට ස්ථිරව පිළිකා ඇති කිරීමට සමත් රසායනිකයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තහවුරු කොට ඇතැයි ශ්‍රී ලංකා මහජ
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය තහනම්ව තිබූ මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන්ට නැවත කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකත්වය ලබාදීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලය එකගත්වය පළ කර තිබේ.
Read Moreආගමන විගමන දෙපාර්තමේන්තුවේ වව්නියාව ප්‍රා දේශීය කාර්යාලයට පැමිණ විදෙස් ගමන් බලපත් ලබා ගත හැකි වන්නේ උතුරු පළාත, නැගෙනහිර පළාත හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ට පමණක් බව එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි. මෙම තීරණය අද දිනයේ සිටම ක්‍රියාත්මක බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
Read Moreමෙම වසරේදී තේ කිලෝ ග්‍රෑම් මිලියන 290ක් අපනයනය කිරීමට සැලසුම්. රබර් ආශ්‍රිත අපනයනයෙන් ඩොලර් මිලියන 900ක හා පොල් ආශ්‍රිත අපනයනයෙන් ඩොලර් මිලියන 700ක ආදායමක් මේ වසරේ අපේක්ෂිතයි. කුරුඳු වගාව ප්‍රවර්ධනය කිරීමට විධිමත් වැඩපිළිවෙළක්. ශ්‍රී ලංකාව තුළ කෝපි වගාව නැවත ව්‍යාප්ත කිරීමට අවධානය – අමාත්‍ය රමේෂ් පතිරණ මහතා.
Read Moreජනතාවගේ සෞඛ්‍ය හා යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා මාස හයක් ඇතුළත නව වෛද්‍ය පනතක් සම්පාදනය කොට ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය.
Read Moreනමුත් වියළි කාලගුණයත් සමඟ විදුලිය ලබා දෙන විදුලි ජනක යන්ත්‍ර (ජෙනරේටර්) සහිත නෞකා මඟින් විදුලිය ලබා ගැනීමේ කටයුත්ත කඩිනම් කළහොත්, විදුලි අර්බුදයත් විසඳා ගන්නා අතරේ ගොවීන්ට අවශ්‍ය ජලය ලබාදීමටත් හැකියාව තිබෙනවා. මේ සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයත් විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා .
Read Moreඖෂධ ගැටලුව පිළිබඳ හෙළි කළ කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයාට මෙම ඖෂධ මාෆියාවට සම්බන්ධ පුද්ගලයන් ජීවිත තර්ජන එල්ල කර තිබෙන බවත්, ඒ අනුව එම තර්ජන සිදු කරන පුද්ගලයන්ගේ නම් හෙළි කිරීමට කටයුතු කරන බවත් සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
Read Moreසීමාසහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව විසින් මහජන බැංකුවට සහ ලංකා බැංකුවට හිඟ ණය සහ පොලී මුදල් වශයෙන් රුපියල් විසි අට කෝටි හැත්තෑ හත් ලක්ෂ හතළිස් හතර දහස් නවසිය හැට තුනක මුදලක් ගෙවීමට ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් කරන ලද විමසීමක දී ජූලි මස තිස් වැනි දින විගණන කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.
Read Moreඑප්පාවල පොලිස් වසමේ සඳරැස්ගම ප්‍රදේශයේදී නිවසක් තුළ 24 හැවිරිදි තරුණයකු ගෙල වැලලාගෙන සියදිවි නසා ගෙන ඇතැයි එප්පාවල පොලීසිය පවසයි.
Read Moreශ්‍රී දළදා සමිඳුන් වෙනුවෙන් සිදුකරන තේවා කටයුතු අස්ගිරි පාර්ශවයෙන් මල්අතු පාර්ශවයට පැවරීම අද (02) සවස මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දී සිදුවිය .
Read Moreවිල්පත්තුව ආසන්නයේ පිහිටි මරයිච්චුකඩ්ඩි ප්‍රදේශයේ වනාන්තර කපා හෙළි කළ ප්‍රදේශවල යළි ගස් සිටුවීමට පියවර ගන්නා ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට අභියාචනාධිකරණය දුන් තීන්දුවක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් අද (02දා)නිකුත් කළේ
Read Moreතලවිල දේවස්ථාන භුමියෙ සැක කටයුතු ලෙස සැරිසරමින් සිටියදී පොලිස් නිළධාරින් විසින් අත් අඩංගුවට ගෙන පුත්තලම අධිකරණයට ඉදිරිපත් කල සැකකරුවන් පස් දෙනා දින තුනක් (පැය 72 ) රදවා ප්‍රශ්න කිරීමට පුත්තලම අංක දෙක මහෙස්ත්‍රාත් මිහිල් චිරන්ත සතුරුසිංහ මහතා පොලිසියට 2 දින නියෝග කෙරුණි.
Read Moreග්‍රේට්වෙස්ටන් වතුයායේ ඉහළ කොටසේ මිය ගොස් සිටි නාදුනන කාන්තාවගේ මල සිරුර කදු මුදුනෙන් පහලට රැගෙන ඒමේ මෙහෙයුමට සම්බන්දව සිටි යුධ හමුදා සෙබලකු හදිසියේ මිය ගොස් ඇත.
Read Moreදිය නෑම සඳහා යොදා ගෙන තිබූ පැරණි ළිදකට වැටී වයස අවුරුදු තුනක ළදැරියක් ඊයේ (01)සවස ජීවිතක්ෂයට පත් වූ බව බියගම පොලීසිය පවසයි.
Read Moreආණ්ඩුව විසින් ආනයන සීමා ඉවත් කිරීමත් සමග බතල මඤ්ඤොක්කා පවා මෙරටට ආනයන කිරීමේ අවස්ථාව උදාවී ඇති බවත් මේ හරහා මෙරට ආර්ථික අර්බූදය තව තවත් තීවුර වන බවත් පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
Read Moreමධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දිනවල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රි ජලාශයේ ජල මට්ටම (02) දින වන විට 78.2% දක්වා ඉහලගොස් ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවරයා පැවසිය.
Read Moreඋපාධිධාරීන් 5,450ක් ගුරු සේවා ව්‍යවස්ථාව අනුව බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
Read More’’උසාවියට බැරිනම් ඕන තැනකට දාන්න , දඩ ගහන එක එච්චර ලොකු දෙයක් නෙමේ පාරේ ඉන්න එපා, මතක තියා ගනින් යට කරල මරනවා, මට කවුරු වුණත් කමක් නෑ , මගේ නම ඩිල්ශාන් හොඳට අහලා බලහන්’’ යනුවෙන් තර්ජනය කර එම ස්ථානයෙන් පිට වී ගොස් තිබිණි එම අවස්ථාවේදී කොස්තාපල්වරයා කිසිම අවුලක් නැහැ ,තැන්කියු යනුවෙන් ප්‍රතිචාර දක්වා තිබිණි.
Read Moreකූඨ ලේඛන භාවිතා කරමින් ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණ යුවළක් ඊයේ (01දා) සවස කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ශ්‍රී ලංකා ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreදිවයින පුරා පොලිස් ස්ථාන 607ක් ඇති අතර ඉන් 121ක්ම පවත්වාගෙන යනු ලබන්නේ කුලී පදනම මත ගත් පෞද්ගලික ගොඩනැගිලිවල බව අණාවරණය වෙයි.
Read Moreඅඹේපුස්ස - කුරුණෑගල මාර්ගයේ තුල්හිරියේදී කොළඹ සිට අනුරාධපුර බලා ධාවනය වූ ලංගම බස් රථයක් හා කන්ටේනර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව 11ක් තුවාල ලබා තිබේ.
Read Moreඊනියා අරගලකරුවන් හා කුමන්ත්‍රණකරුවන් එකතුවී විනාශයට ගිය රට යථා තත්ත්වයට ගනිමින් ජනාධිපති රනිල් රටේ අනාගතය තහවුරු කරමින් තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreමාස කිහිපයක් තිස්සේ වැසි නොලැබීම හේතුවෙන් මේ වන විට ඌව පළාතේ වැව් හා වාරි මාර්ග වලට ජලය සපයන ප්‍රධානතම ගංගා දෙකක් වන මහවැලි ගඟේ මෙන්ම ලොග්ගල්ලා ඔයේ ජල මට්ටම ද සීඝ්‍රයෙන් පහත වැටී පතුල පෑදෙමින් තිබේ.
Read Moreබදුල්ල නාරංගල කදුවැටියේ ඉකුත් 28 සහ 29 යන දින දෙකක් තුල සිදුවු ගිනි තැබිම් වලින් පරිසරයට විශාල හානියක් සිදුව ඇතැයි සොරණාතොට ප්‍රාදේශීය ලේකම් නිමේෂා වනසිංහ මහත්මිය පැවසීය.
Read Moreඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ගණනය කිරීමේදී ලීටරයක පිිරිවැයෙන් සියයට 4ක ලාභයක් තබා ගැනීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ.
Read Moreඅමාත්‍යාංශ දෙකක ආයතන දෙකක් තමන් අමාත්‍යධුරය දරණ මුදල්, ආර්ථික ස්ථායීකරන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට ගෙන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreමෙරට ඉන්ධන වෙළඳපොළට අලුතෙන්ම ඇතුළත්වීමට නියමිත චීනයේ සිනොපෙක් සමාගමේ පළමු ඉන්ධන තොගය මේ වන විට ගොඩ බෑම ආරම්භ කර ඇති බවත් එහි දෙවැනි ඉන්ධන තොගය හෙට දිනයේදී පැමිණිමට නියමිත බවත් අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් මඟින් දැනුම්දී තිබේ.
Read Moreතලවකැලේ, ග්‍රේට්වෙස්ටන් කඳු මුුදුනේ තිබි නාඳුනන තරුණ කාන්තා මළසිරුරක් අද (01) සවස සොයා ගත්බව තලවකැලේ පොලීසිය පවසයි.
Read More2022ට සාපේක්ෂව මේ වසරේ සංචාරකයන්ගේ පැමිණීම 205% ක වර්ධනයක්. සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට World Travel Awards අවසන් තරගය ලංකාවේ පැවැත්වීමට අවධානය. සංචාරක ව්‍යාපාරය නංවාලීමට රාත්‍රිය ඉලක්ක කරගත් ආර්ථික ක්‍රමවේදයක් (Night Economy)
Read Moreආණ්ඩුව පෙට්‍රල් මිල ඉහළ දැමීමට කටයුතු කළද, ජනතාව ගැන සිතා ත්‍රිරෝද රථ ගාස්තුව ඉහළ දැමීමට කටයුතු නොකරන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිති සභාපති ලලිත් ධර්මසේකර මහතා සඳහන් කළේය.
Read More