’’සමහර කණ්ඩායම් පඩි වැඩ කරන්න කියලා උද්ඝෝෂණ කරනවා. රාජ්‍ය සේවකයන්ට විතරක් නෙමෙයි මුලු රටටම ආමරුයි. පඩි වැඩි කිරීම හිතුමතේ කරන්න බෑ. රජයේ සේවකයන් පඩි ගෙවීමට රාජ්‍ය ආදයමෙන් සියයට 35ක් වැය වෙනවා. රජයේ සේවක පඩි වැඩිකිරීමට සල්ලි අච්චු ගහන්න වෙනවා. නැත්නම් බදු වැඩි කරන්න වෙනවා. එහෙමත් නැත්නම් ණයට ගන්න වෙනවා.
වර්තමානයේ ජනතාව මුහුණ දී සිටින කෙටිකාලීන ගැටලු කෙරෙහි අවධානය යොමු කරමින්, දීර්ඝ කාලීනව රට නගාසිටුවිය හැකි වැඩපිළිවෙළක් පදනම් කරගත් අයවැයක් අද (13දා) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය සහ වැවිලි ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
Read Moreදකුණු කොරියාවේ පැවති 14 වන ලෝක කායවර්ධන හා ශාරීරික ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකාව පළමු වරට නියෝජනය කළ තෙනුර ලක්සෙන් එහි කනිෂ්ඨ අංශයේ කිලෝ ග්‍රෑම් 75 ට වැඩි බර පංතියේ රිදී පදක්කම දිනා ගෙන 11/12 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
Read Moreපවතින තදවැසි තත්වයේ තාවකාලික අඩු වීමක් මේ මස 15 වැනි දින සිට 18 වැනි දින දක්වා කාලය තුළ බලාපොරොත්තුවන බවත්, ඉන් පසුව යළි සවස් කාලයේ වැසි ඇකිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreරාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් අද (13දා) ඉදිරිපත් කරන අයවැයෙන් අවම වශයෙන් රුපියල් 20,000න් ඉහළ දැමීමට කටයුතු කළ යුතු බවත්, එසේ නොමැති නම් මෙරට ඉතිහාසයේ දරුණුම අරගලයට සමස්ථ වැඩබිම් සේවකයන් එළියට පැමිණෙන බවත් සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු සහ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පැවසීය
Read Moreවිදුලිය නිෂ්පාදනය කරණු ලබන ජලාශ සියල්ලම පාහේ පිරීයමින් පවතින මොහොතක විදුලිබල මණ්ඩලය දැවැන්ත වංචාවක්, සිදුකරමින් ජනතාව ගසා කමින් සිටින බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
Read Moreපෙර පාසල් ගුරුවරියක බිය ගන්නවා මරණීය තර්ජනය කොට රුපියල් ලක්ෂ විස්සක කප්පම් මුදලක් ඉල්ලූ ග්‍රාම නිලධාරිවරයා ලබන 16 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් බන්දු ලියනගේ මහතා (12) දා නියෝග කළේය.
Read Moreඅත්අඩංගුවට ගත් සැකකරු කළකට පෙර දිවයිනේ ප්‍රසිද්ධ ගීත කණ්ඩායමක ගීත ගායනා කළ අයෙක් බව පොලිසිය කියයි.
Read Moreලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව පෙන්වූ දුර්වල තරග විලාශය සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුසල් මෙන්ඩිස් පවසයි.
Read Moreශක්තිමත් රාජ්‍ය පාලනයක් උදෙසා දූෂණ විරෝධී ක්‍රියාවලිය ඉතාමත් ශක්තිමත්ව ක්‍රියාත්මක කරන බවත් අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගණනය කරනවා සේම දූෂණයත් දළ දේශීය නිෂ්පාදිතයේ ඉහළ ප්‍රතිශතයක පවතින බැවින් මෙය ද නැති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
Read Moreඋතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින්, උතුරු මැද පළාතේ 11 ශ්‍රේණියේ පාසල් දරුවන්ට දෙවන වාරය සඳහා ලබා දුන් කෘෂි හා ආහාර තාක්ෂණය විෂයට අදාල, ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 5කට පිළිතුරු සපයන ලෙසට ප්‍රශ්න පත්‍රයේ සටහන්ව තිබුණද, ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 4 ක් පමණක් මුද්‍රණය කර තිබීම හේතුවෙන් එම විභාගයට පෙනී සිටි පාසල් දරුවන් දැඩි අපහසුතාවට පත්ව තිබේ.
Read Moreතමන් ශ්‍රී ලංකාවෙන් ලබන වැටුප වෙනත් රටකට සේවය සැපයුවේ නම් සති පහකින් ලබන වැටුපක් බව ශ්‍රී ලංකා පුහුණුකරු උපදේශක මහේල ජයවර්ධන මහතා පැවැසීය.
Read Moreමහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන දෙමටගොඩ රුවන් නැමැත්තාගේ දෙමටගොඩ වේළුවන ප්‍රදේශයේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇතැයි දෙමටගොඩ පොලීසිය කියයි.
Read Moreත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මොරවැව ප්‍රදේශයේ අද (12) පස්වරැ 01.15 පමණ පමණ සුළු භූ කම්පනයක් සිදුවු බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය කියයි.
Read Moreදිපවාලි උත්සවයට මත්පැන් රැගෙන ඒමට ගිය පුද්ගලයන් දෙදෙනෙකු ඩොවොන් දිය ඇල්ලට ජලය ගලා බසිනා ඩොවොන් ඇළෙහි වැටි අතුරුදහන් වි ඇති බවත්, ඉන් එක් අයෙකුගේ සිරුරක් ඩොවොන් දිය ඇල්ලට පහලින් තිබි (12) දින පස්වරුවේ සොයාගත් බව දිඹුල පතන පොලිසිය පැවසිය.
Read Moreපාරිභෝගික කටයුතු අධිකාරිය සීනි සඳහා පාලන මිලක් පැනවීමත් සමඟම බොහෝ වෙළඳ සැල් වල සීනි හිඟයක් ඇතිවී තිබීමෙන් පාරිභෝගිකයන් ඒ ආශ්‍රිත ක්ෂේත්‍ර ගණනාවක නිෂ්පාදකයන්, හෝටල් හිමියන් දැඩි අපහසුතාවයට පත්වී ඇත.
Read More2024 මූල්‍ය වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමතිය ඊයේ (09) හිමි විය.
Read Moreඅලවතුගොඩ නගරයේ ඇති මෙරට ප්‍රධාන පෙළේ ස්වර්ණාභරණ උකස් ගැනීමේ සන්නාම නාමයක් සහිත ආයතනයක අලවතුගොඩ ශාඛාවේ උකස් තැබූ රුපියල් ලක්ෂ 05ක් පමණ වටිනා රන් මාලයක් අස්ථානගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම ශාඛාවේ කළමනාකාරිනිය අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි .
Read Moreමත් කුඩු නැති ග්‍රාම නිලධාරි වසමක් සොයා ගැනීම කිසිවෙකු නොමල ගෙයකින් අබ මිටක් සොයාගන්නවා වැනි තැනට පැමිණ ඇතැයි බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.
Read Moreකෝට්ටේ ඇතුළුකෝට්ටේ ප්‍රදේශයේ නව ජයවීර මාවතේ සිව්මහල් ගොඩනැගිල්ලක පැවති උපන්දින සාදයේදී කොකේන් සමඟ මත්පැන් පානය කර පුද්ගලයකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් කොලොන්නාව හදිසි මරණ පරීක්ෂක කාන්චනා විජේනායක මහත්මිය විවෘත තීන්දුවක් ලබා දුන් බව වැලිකඩ පොලීසිය කියයි.
Read Moreශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයට අභියාචනයක් ඉදිරිපත් කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.
Read Moreඕමානයේ මස්කට් නුවර පැවති ලෝක ආධුනික චෙස් ශූරතාවලියේ ජාත්‍යන්තර ශ්‍රේණිගත ලකුණු 2000ට අඩු කාන්තා තරග ඉසව්වේ රිදී පදක්කම කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ දෙසන්දි දිහන්සා ගමගේ විසින් ඊයේ (10) රාත්‍රියේදී දිනා ගන්නා ලදි.
Read Moreපවතින වැසි සහිත කාලගුණ තත්ත්ය හෙට දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් මෙරටට පැනවූ ක්‍රිකට් තහනම ඉවත්කර ගැනීමට පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතදීත් ගතහැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නවා... ක්‍රිකට් තහනම ඉවත්කර ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය දැනටමත් කටයුතු කරමින් සිටිනවා... ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ඉල්ලා සිටියේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා නම් ඔහු රට පාවා දීලා. මේ බලවියරුවට එරෙහිව ක්‍රිකට්
Read Moreබෙන්තර කෝම්මල, පිහිටි සංචාරක නවාතැන්පලේහි නවාතැන්ගෙන සිටි දෙහැවිරිදි මුස්ලිම් ජාතික පිරිමි දරුවකු ඊයේ (10දා) එහි නාන තටාකයේ වැටි දියේ ගිලි මිය ගොස් ඇති බව බෙන්තොට පොලීසිය කියයි.
Read Moreකටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්වීමට තිබූ ගුවන් යානයේ වැසිකිළියක් තුළ වූ කළු පැහැති පාර්සලය බෝම්බයක් යැයි සිතා ගුවන් ගමන අත්හිහිටුවා , බෝම්බ නිශ්ක්‍රීය අංශය මගින් පරීක්ෂා කිරීමේදී එය කිලෝ ග්‍රෑම් දෙකක් බරැති රත්තරන් පාර්සලයක් බව තහවුරු වීමෙන් පසුව එය ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබේ .
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත්කිරීම තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ගොනු කිරිමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා තීරණය කර තිබේ.
Read Moreතහනම අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉදිරියේදී කිසිදු අන්තර්ජාතික තරගයකට සහභාගී විය නොහැකි අතර අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ කිසිදු රැස්වීමකට සහභාගී විය නොහැක.
Read Moreබලපිටිය ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යාවක් අද(10) උදේ බෙහෙත් පෙති දෙකක් (පැරසිටමෝල්) උගුරේ හිරවී මරු මුවට පත්වී ඇති බව අහුන්ගල්ල පොලීසිය කියයි.
Read Moreජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුව සඳහා යාමට නියමිත තවත් තරුණයින් තිදෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම අද දින (2023.11.10) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු හා බඳවාගැනීම්) සෙනරත් යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී. එම පුහුණුලාභීන් නොවැම්බර් මස 13 දින ජපානය බලා පිටත්ව යෑමට නියමිතය.
Read More