පවතින වැසි සහිත කාලගුණ තත්ත්ය හෙට දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් මෙරටට පැනවූ ක්‍රිකට් තහනම ඉවත්කර ගැනීමට පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතදීත් ගතහැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නවා... ක්‍රිකට් තහනම ඉවත්කර ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය දැනටමත් කටයුතු කරමින් සිටිනවා... ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ඉල්ලා සිටියේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා නම් ඔහු රට පාවා දීලා. මේ බලවියරුවට එරෙහිව ක්‍රිකට්
Read Moreබෙන්තර කෝම්මල, පිහිටි සංචාරක නවාතැන්පලේහි නවාතැන්ගෙන සිටි දෙහැවිරිදි මුස්ලිම් ජාතික පිරිමි දරුවකු ඊයේ (10දා) එහි නාන තටාකයේ වැටි දියේ ගිලි මිය ගොස් ඇති බව බෙන්තොට පොලීසිය කියයි.
Read Moreකටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්වීමට තිබූ ගුවන් යානයේ වැසිකිළියක් තුළ වූ කළු පැහැති පාර්සලය බෝම්බයක් යැයි සිතා ගුවන් ගමන අත්හිහිටුවා , බෝම්බ නිශ්ක්‍රීය අංශය මගින් පරීක්ෂා කිරීමේදී එය කිලෝ ග්‍රෑම් දෙකක් බරැති රත්තරන් පාර්සලයක් බව තහවුරු වීමෙන් පසුව එය ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබේ .
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත්කිරීම තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ගොනු කිරිමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා තීරණය කර තිබේ.
Read Moreතහනම අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉදිරියේදී කිසිදු අන්තර්ජාතික තරගයකට සහභාගී විය නොහැකි අතර අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ කිසිදු රැස්වීමකට සහභාගී විය නොහැක.
Read Moreබලපිටිය ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යාවක් අද(10) උදේ බෙහෙත් පෙති දෙකක් (පැරසිටමෝල්) උගුරේ හිරවී මරු මුවට පත්වී ඇති බව අහුන්ගල්ල පොලීසිය කියයි.
Read Moreජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුව සඳහා යාමට නියමිත තවත් තරුණයින් තිදෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම අද දින (2023.11.10) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු හා බඳවාගැනීම්) සෙනරත් යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී. එම පුහුණුලාභීන් නොවැම්බර් මස 13 දින ජපානය බලා පිටත්ව යෑමට නියමිතය.
Read Moreඅපරාධ දිසාවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ඒ.ජේ. කරවිට මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුහුණු හා උසස් පුහුණු ලෙස මාරු කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
Read Moreඅපේ රට වැටිලා නැ , වැටිලා තියෙන්නේ ආණ්ඩුව බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පැවැසූහ.
Read Moreනුවරඑලිය සහ මහනුවර ප්‍රධාන තැපැල් කාර්යාල සංචාරක හෝටල් බවට පත් කිරිමට රජය ගෙන ඇති තිරණයට විරෝධය පාමින් තැපැල් සේවකයින් විසින් තැපැල් කාර්යාල වසා දමා දින දෙකක් තිස්සේ ක්‍රියාත්මක කල සංකේත වැඩ වර්ජනය (09) දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් කර ඇත.
Read Moreඉන්දියාවේ සිට කටුනායකට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කටුනායක ගුවන් තොටුපොළේ සිට රැගෙන යාම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් බස් රථයක් සූදානම් කර තිබුණි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය පිටුපස, එක්තරා කණ්ඩායමක් සිටි බවත්, ඔවුන්ගේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ නිසා මෙම ඛේදනීය පරාජය අත් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍යය වික්‍රමසිංහ මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී අද (10දා) අලුයම පැවසීය .
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 11/10 දින අලුයම 05.05 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 174 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
Read Moreස්ථිර ගමනාන්තයක් නොදැන තැරැව්කරුවෙකුගේ උපදෙස් මත ශ්‍රී ලංකාවෙන් පළා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි යාපනය ප්‍රදේශයේ තරුණයෙකු සහ තරුණියක 11/09 දින පස්වරුවේ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක තනතුරට එම අධිකාරියේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ රසායන විද්‍යාඥ D.D.බුලත්සිංහල මහත්මිය අද දින (09) සිට පත්කර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සදහන් කරයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරීන් ඉවත් කිරීමේ යෝජනාව අද (9) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත විය.
Read More• තෙල් ගබඩා කිරීමේ ධාරිතාවය වැඩිකිරීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳ අවධානය • කොලොන්නාව පර්යන්තය දක්වා දිවෙන නල මාර්ගයේ වර්තමාන තත්ත්වය පිළිබඳ අවධානය • ඉන්ධන නැව් සඳහා ගෙවීමට සිදුවන ප්‍රමාද ගාස්තු සම්බන්ධයෙන් අවධානය • රටේ ඉල්ලුමට සරිලන ආරක්ෂක ඉන්ධන තොග පවත්වාගෙන යාම පිළිබඳ අවධානය
Read Moreඅධිකරණ සංවිධාන පනත යටතේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට පැවරී ඇති බලතල ප්‍රකාරව ගෞරවනීය වෘත්තියන්හි නියැලෙන්නන් වෙත සාම විනිසුරු පදවි ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ මෙරට ප්‍රකට කලාකරුවන් වෙත සාමවිනිසුරු පදවි පිරිනැමීමේ උත්සවයක් නොවැම්බර් 10වන දින පෙරවරු 10.00ට අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
Read Moreවතුගෙදර ආපනශාලවකින් ආහාරයට ගත් බිත්තර රෝල්ස් එකට දමා ඇත්තේ ප්ලාස්ටික් වලින් සෑදූ බිත්තරයක් බවට අද (9දා) ලැබුණු පැමිණිල්ලකට අනුව අහුන්ගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පරීක්ෂණයක් ආරම්භ කළේය.
Read Moreක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් එකතුවුණා වගේ රටට බලපාන ජාතික ප්‍රශ්නවලදීත් අපි සියලුම දෙනා එකතුවෙලා කටයුතු කළ යුතු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreසංචාරක වීසා මගින් ඕමාන් රාජ්‍යය වෙත ඇතුළු වී එම වීසා බලපත්‍රය රැකියා වීසා බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීම 2023.10.31 දින සිට අත්හිටුවීමට ඕමාන් රාජකීය පොලිසිය විසින් පියවර ගෙන තිබේ.
Read Moreත්‍රිකුණාමලය තිස්ස නවික හමුදා කඳවුරේ තැබෑරුම් තුල මත්පැන් සාදයක් අතරතුර ඇතිවූ ආරවුලකින් නාවික භටයකු තියුණු ආයුධයකින් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තවත් නාවික භටයකු අත්අඩංගුවට ගත් බව ත්‍රිකුණාමලය ත්‍රිකුණාමලය වරාය පොලීසිය පවසයි.
Read Moreමේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමානය අනාගතය අභිවෘද්ධිය තකා සියලු දෙනා එකට එකතු වන ලෙසත් පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව එකා මෙන් අත්වැල් බැදගෙන ක්‍රිකට් ක්‍රීඩාව සුරැකීමට එන ලෙසත් ක්‍රිකට් පරිපාලනය සිතාගෙන සිටින ආකාරයට ආණ්ඩුව සහ විපක්ෂය මත දෙකක සිටියත් මෙම ප්‍රශ්නයේදී එක් මතයක සිටින බැවින් ඔවුන්ට නම්බුවක් ඇත්නම් අද දවස තුළ ස්ව කැමැත්තෙන් ඉවත් විය යුතු බව විපක්ෂ නායකවරයා පැවසීය.
Read Moreක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේ සිදුව ඇති අවාසනාවන්ත තත්ත්වයෙන් මුදවා දෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක් අ ද(9) උදෑසන අම්බලන්ගොඩ නගර සභා ක්‍රිකට් කීඩාංගණය ඉදිරිපිටදී පැවැත්විණ.
Read Moreතැපැල් දෙපාර්තුමේන්තුව සතු කිසිදු සම්පතක් විකිණිමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉඩ ලබා නොදෙන බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ සම කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසිය.
Read Moreමහනුවර බෝගම්බර බන්ධනාගාරයේ පිහිටි ඓතිහාසික ඇහැළේපොළ වළව්ව දළදා මාළිගාව භාර නොගන්නේනම් එය ආයෝජන ව්‍යාපෘතියක් සඳහා යොදාගැනීමට ඇමති මණ්ඩල අනුමැතිය ලබාගැනීමට තීරණය කෙරේ.
Read Moreඊශ්‍රායල - හමාස් ගැටුමෙන් මිය ගිය දෙවන ශ්‍රී ලාංකිකයා වන සුජිත් යටවර බණ්ඩාර මහතාගේ දේහය අද (09දා) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත රැගෙන ආවේය.
Read Moreනිරුවත අන්තර්ජාලයට මුදා හරින බව හමුදා මේජර්වරයෙකුට තර්ජනය කර බිය වද්දා රුපියල් ලක්ෂ දෙකක කප්පම් මුදලක් ලබාගත් සංවිධානාත්මක කල්ලියක නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව මොරටුව මූලස්ථාන පොලීසිය කියයි.
Read Moreක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැහැදිලි කිරීමක් මාධ්‍ය වෙත යොමුකර තිබේ.
Read More