වව්නියාව ඊච්චන්කුලම් පොලිස් වසමේ තරණීකුලම් කූරිසුට්ටකුලම් වැවේ තිබී ඊයේ (14) සවස කාන්තා මළ සිරුරක් සොයාගත් බවට පොලීසිය පැවසීය.
මේකෙන් අදහස් වෙන්නේ මොකක්ද කියලා දන්නවාද? ලංකාවේ ඉන්නවා මිලියන 22ක් ජනතාව. ඒ සෑම කෙනෙක්ටම පුළුවන් අධිකරණයට ගිහින් මේ පුද්ගලයන් 07 දෙනාගෙන් රුපියල් 150,000ක් අය කර ගන්න. මොකද මේ පෙත්සම්කරුවන්ට රුපියල් 150,000 ගානේ ගෙවන්න තීන්දු කරලා තියෙනවා.
Read Moreමෙවර අයවැයෙහි සමස්තයක් ලෙස වරදක් නොමැති බවත්, ’හරියට කළොත්’ බිම් මට්ටමින් ක්‍රියාත්මක කළ හැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි නායක, හිටපු ජනාධිපති, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
Read Moreබදුල්ල බිබිල මාර්ගයේ 20 වැනි කිලෝමීටර කණුව ආසන්නයේ දී අද (14) ගල්කුළු සහිත පස් කන්දක් කඩා වැටී මාර්ගයෙන් අර්ධයක් අවහිර වී ඇති බව පොලීසිය කියයි.
Read Moreබලන්ගොඩ ගවරංහේන වැහින්තැන්න ප්‍රදේශයේ නාය යැමක් හේතුවෙන් නිවසක් සමිපුර්ණයෙන්ම පස් වලට යටවිමෙන් අතුරුදන්ව සිටි එකම පවුලේ හතරදෙනාගේ සිරුරු අද (14) දා සවස සොයාගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි.
Read Moreඋඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල උඩුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය ට අද (14) පස්වරුවේ පස්කන්දක් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
Read Moreවත්මන් ආර්ථික අර්බුදය නිර්මාණයට හිටපු ජනාධිපති ගෝඨාභය රාපක්ෂ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.
Read Moreජාත්‍යන්තර ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ නිසි ප්‍රමිතියට කටයුතු නොකරන සමාගම් අසාදු ලේඛන ගත කිරීමට කටයුතු කරන බවත් මෙය සෑම ක්ෂේත්‍රයකටම අදාල විය යුතු බවත් එවැනි සමාගම් මෙරට තුළ වේ නම් ඒවා ද අසාදු ලේඛන ගත කිරීමට කටයුතු සිදු කල යුතු බවද එමෙන්ම ඖෂධ ක්‍රියාවලිය මිනිසුන්ගේ ජීවිත සමග සිදු කරන ගනුදෙනුවක් වන බැවින් ඒ සදහා වාර්ෂිකව බිලියන ගණනක් වැය කරන බවත් ඖෂධ සමාගම් ප්‍රමිතියෙන් යුතු ඖෂධ ජනතාවට ලබා දිය යුතු බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ම
Read Moreපෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි ගබඩාවක සඟවා තිබී සිනි කිලෝග්‍රෑම් 270,000 ක තොගයක් සොයාගත් බවත් එම තොගය විමර්ශන කටයුතු අවසන් වන තෙක් ගබඩාව තුළ මුද්‍රා තැබූ බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසීය.
Read Moreහොරණ ගෝනපොල ඇටබහේන නිවසක නිදා සිටි 7 හැවිරිදි දැරියක් පැහැරගෙන ප්‍රාණ ඇපයට ගෙන දැරිය මරා දමන බවට තර්ජනය කරමින් අමනාප වූ පෙම්වතිය පැහැරගෙන ගොස් ඇතැයි මොරගහහේන පොලිසිය කියයි.
Read Moreසංචාරක වීසා භාවිතා කරමින් නීති විරෝධි අයුරින් ඩුබායි රාජ්‍යයේ රැකියා සඳහා යාමට තැත්කළ කාන්තාවන් 6 දෙනෙකු යළි හරවා යැවීමට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොලේ පිහිටුවා ඇති ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකයේ නිළධාරීන් (SMPU) කටයුතු කර තිබේ.
Read Moreකටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ පවතින මගී තදබදය සදහා විසදුමක් ලෙස ස්වයං සේවා ටිකට් පත් පරීක්ෂා කිරීමේ යන්ත්‍ර ( Self Check - in ) 08 ක් සහ ස්වයං සේවා ගමන් මලු භාර දීමේ යන්ත්‍රයක් ( Bag Drop ) 11/14 දින උදෑසන 10.30ට ස්ථාපනය කිරීමේ උත්සවයක් ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී පැවැත්වුනි .
Read Moreපිරමීඩ ජාවාරමට මුදල් ආයෝජනය කර සිටී බව කියන උපකාරක පන්ති පංති ගුරුවරයෙකු ගේ මළසිරුරක් බොල්ගොඩ ජලාශයේ පාවෙමින් තිබියදී අද (14) හමුවූ බව පානදුර උතුර පොලිසිය පවසයි .
Read Moreශ්‍රි ලංකා යුධහමුදා ගුවන් සංක්‍රමික බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් සංජීව පෙරේරා මහතා අද (14) අළුයම හදිසියේ අසනීපව මියගොස් ඇති බව යුධහමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රවී හේරත් මහතා පැවසීය .
Read More’’ මම මැරෙනව මේකට කවුරුවත් වග කියන්න ඕනි නෑ. මගේ මරණ පරීක්ෂණයේදී කියන්න මට අයිඩින්ටියක් නෑ කියල . ඔයාල හැමෝම මට සමාවෙන්න ’’ යනුවෙන් ලිපියක් ලියා තබා වයස අවුරුදු දහසයක බාල වයස්කාර දැරියක් මහරගම දුම්රිය ස්ථානය අසලදී දුම්රියට පැන දිවි හානි කරගෙන ඇතැයි මහරගම පොලිසිය පවසයි .
Read Moreසෞඛ්‍ය අමාත්‍යංශය විසින්ව් මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයට එවන ලදුව මඩකලපුව දුම්රිය ස්ථානයේ නවත්වා තිබූ ත්‍රීපෝෂ මළු අඩංගු දුම්රිය මැදිරියක් බිඳ ඒවා සොරකම් කර අලෙවි කළ කල පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මඩකලපුව පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති එස්. ගජනායක මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතිය වැඩි කිරීමට කටයුතු කළ යුතුයි - වසර දහයකට පසු කෝප් කමිටුවට පැමිණි ප්‍රමිති ආයතනයට උපදෙස් පාර්ලිමේන්තුව මග හැරීම පිළිබද පිළිබඳ අප්‍රසාදය චක්‍රලේඛවලට පටහැනිව කාර්ය මණ්ඩලයට දීමනා ලබාදීම පිළිබඳ කඩිනම් විමර්ශන අමාත්‍යාංශයට සහ මහා මණ්ඩලයට වැඩි වගකීමක් අධ්‍යක්ෂ ජනරාල් පත්වීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව නගා ඇති චෝදනා විමසීමේ වගකීම අමාත්‍යංශ ලේකම්ට කාර්ය මණ්ඩල දුක් ගැනවිලි සම්බන්ධයෙන්ද ස්වාධීන කොමිසම් වාර්තාවක් කැදවය
Read Moreතලවකැලේ, හොලිරූඩ් තේ කර්මාන්තශාලාව අසලදී තරුණයන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් තරුණයන් තිදෙනෙකු දරුණු කැපුම් තුවාල ලබා රෝහල් ගත කොට ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.
Read Moreඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ උපදෙස් මත එම තානාපති කාර්යාලය පරිශ්‍ර යේදී දීපවාලී උත්සවයක් සංවිධානය කර තිබුණි.
Read Moreබොරැල්ල ප්‍ර දේශයේ පවතින මහල් නිවාස සංකිර්ණයක තෙවැනි මහලෙන් බිමට වැටුණ දරුවෙක් තුවල ලබා රෝහල් ගත කර ඇතැයි පොලීසිය කියයි.
Read Moreපිලිපීනයේ පැවති 22 වන ආසියානු ප්‍රවීණයන්ගේ මළළ ක්‍රීඩා තරගාවලියේ දී රන් පදක්කම් 25 ක් , රිදී පදක්කම් 34 ක් සහ ලෝකඩ පදක්කම් 25 දිනා ගනිමින් සමස්ථ පදක්කම් 84 ක් දිනා ගනිමින් ආසියානු තරගාවලි පදක්කම් සටහනේ 08 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමි කර දීමට කටයුතු කළ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස 11/13 දින මධ්‍යම රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
Read Moreලබන වසරේ ඡන්දයක් තිබෙන බවට හරියටම දැනගත් බවත් ඒ අනුව යම් යම් සහන අයවැයෙන් ලැබී ඇති බවත් ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවැසීය.
Read Moreකම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා වශයෙන් තමන් සිය අමාත්‍යාංශයේ රාජකාරි ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා විදේශ ගත ශ්‍රමිකයින් විසින් රුපියල් කෝටි 240,000ක ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා මේ අදහස් පළකළේ අද දින (11/13) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවති වැඩසටහනකට එක්වෙමිනි.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ අයවැයේ සඳහන් බොහෝ කාරණා පසුගිය වර ඔහු ඉදිරිපත් කළ අයවැයේද ඇතුළත්ව තිබූ බවත් ඒ අනුව ඇතැම් කරුණු ක්‍රියාත්මක වී නොමැති බව පෙනෙන්නට ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreබදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය ඇතුළත් සහතිකයේ පිටපතක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමේ යෝජනාවක් මෙවර අයවැයෙන් ඉදිරිපත් කර තිබේ.
Read Moreඅති සුඛෝපභෝගී නෞකාවක් වන රෙසිලන්ට් ලේඩි මගී නෞකාව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට අද (13දා) සේන්දු විය
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික ක්‍රීඩා අරමුදලට ලබා දුන් මුදල් හිතවතුන් අතර බෙදා දෙමින් අවභාවිතා කළේයැයි ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ක්‍රිකට් සභාපති ෂම්මි සිල්ලා මහතා කළ චෝදනා අසත්‍ය හා පදනම් විරහිත බව ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මේ සතියේදී ක්‍රීඩා අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට හෝ ඔහු එම ධුරයෙන් ඉවත් කිරීමට ඉඩ ඇති බවත් මත පළවෙමින් පවතින බව ඩේලි මිරර් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.
Read Moreදියවැඩියා රෝගයෙන් පෙළෙන්නේ නම් වසරකට එක්වරක් නොවරදවාම අක්ෂි පරික්ෂණයකට යොමු වන ලෙස ජාතික අක්ෂි රෝහල ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreවිදේශගත ශ්‍රමිකයින් පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ඩොලර් මිලියන 517.4 ක මුදලක් මෙරටට එවා ඇති අතර කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අමාත්‍යධුරයේ වැඩ භාරගත් පසුගිය මැයි මාසයේ සිට මේ දක්වා කාලය තුලදී විදේශ ප්‍රේෂණ වශයෙන් ඩොලර් බිලියන 7.6 ක මුදලක් ලැබී තිබේ.
Read More