ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 18 වන බ්රහස්පතින්දා
පසුගිය රජය විසින් ජපන් සංස්කෘතික ආයතනය හෙවත් සසකාවා නම් රාජ්ය නොවන සංවිධානය වෙත පවරා දී ඇති සුදර්ශි ආයතනයේ (සිංහල සංස්කෘතික ආයතනය) ඉඩම නැවත ලබා නොදෙන්නේ නම්, අඛණ්ඩ විරෝධතාවක් දියත් කිරීමට කලාකරුවන් සූදානමින් සිටින බව සුදර්ශි ආයතනයේ සභාපති ජීවන් කුමාරතුංග මහතා පවසයි.
ඒ අනුව එළඹෙන 22 වැනිදා සුදර්ශිය ඉදිරිපිටදී සිසුන්, දෙමාපින් ඇතුළු කලාකරුවන් රැසක් එක්ව විරෝධතාවක් දියත් කිරීමටද කටයුතු යොදා ඇතැයි සභාපතිවරයා සඳහන් කරයි.
සුදර්ශිය, සසකාවා ආයතනයට පවරාදීමට විරෝධය පාමින් වූ සංස්කෘතිකමය මුහුණුවරක් ගත් විරෝධතා පා ගමනක් ඊයේ (18දා) සුදර්ශියේ සිට ජපන් තානාපති කාර්යාලය දක්වා දියත් කෙරුණු අතර, එහිදී කලාකරුවන් විසින් ශ්රී ලංකාවේ ජපන් තානාපතිවරයා වෙත විරෝධතා සංදේශයක්ද බාරදෙනු ලැබිණි.
popular news
ටික්ටොක් හරහා හඳුනාගත් පාසල් සිසුවියක් සමූහ දූෂණය කළ පාසල් සිසුවෙක් ඇතුළු 4ක් අල්ලයි
කොටගල සිට නානුඔය දක්වා දුම්රිය මාර්ග යථා තත්වයට පත් කිරිමට දිගු කාලයක් යනවා
තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ක්රිකට් කණ්ඩායමට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙක්
යකා පාලමට වූ හානිය තක්සේරු කිරීම අරඹයි
නුවරඑලිය සිට එළවලු කිලෝ 88000ක් පිට පළාත්වලට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd