2017 වසරේ සිට සිනමා ශිල්පි දුරකථන නාමාවලිය CD තැටියක් ආකාරයට එළිදැක්වීමට නියමිත බැවින් ඒ සඳහා අවශ්‍ය තොරතුරු ලබාදෙන ලෙස ජාතික චිත්‍රපට සංස්ථාව සිනමා ශිල්පීන්ගෙන් ඉල්ලා සිටියි.
ජාතික චිත්‍රපට සංස්ථාව විසින් මුද්‍රිත සිනමා ශිල්පි නාමාවලියට ඇතුළත් එහෙත් වෙනස් කළයුතු තොරතුරු වේ නම් එවැනි ශිල්පීන්ද වෙනස් කළ යුතු තොරතුරු පිළිබඳ දැනුම්දෙන ලෙසද ජාතික චිත්‍රපට සංස්ථාව ඉල්ලා සිටියි.
මෙම තොරතුරු නොවැම්බර් මස 11 වැනිදාට පෙර
මාධ්‍ය හා ප්රචාරක නිලධාරී,
අලෙවි නිෂ්පාදන හා පර්යේෂණ අංශය,
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව,
අංක 303,
බෞද්ධාලෝක මාවත,
කොළඹ 07
යන ලිපියනට යොමුකරන ලෙසද සංස්ථාව දන්වා සිටියි.
විමසීම් - 011-2593430 / 011-2590761