මටත් නැති තෙල් අනුරට කොහෙන්ද?
තමාට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීම පවා ගැටලුවක් පවතින අවස්ථාවක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා රට වටේ පවත්වන විරෝධතා සඳහා එක්වෙමින් තිබෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
"ඉදිරියේදී ඉන්ධන පරිභෝජනය සීමා කරන්නන වෙනවා. දින 10කින් සිපෙට්කෝ ඉන්ධනහල්වලට ඉන්ධන නිකුත් කළේ නෑ. අනුර කුමාර දිසානායක මහතා පෝලිම්වල ඉන්නවා දැක්කෙත් නෑ. ඒ් වුණාට කුරුණෑගල, මාතර, අනුරාධපුරයේ තිබුණ විරෝධතාවලට යන්න එතුමට තෙල් තියෙන්නේ කොහොමද?" යැයි ඔහු පැවැසීය.

popular news
-
raa ranathunge Sunday, 03 July 2022 10:53 AM
mahinda mahaththayata trico yanna enna thel thibune koinda machn. ona karanne ge athulata wela inna janadipathi wage desapoluwoda
Reply : 0 2
Ashtom Thursday, 07 July 2022 10:10 AM
මේ කතාවෙන් පැහැදිලි වන්නේ ධනෙශ්වර දේශපාලකයන් හිතන විදිහ. කාට නැතත් තමන්ට තිබිය යුතුයි යන උද්දච්ච කම ඇත්තේ එයාලටයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

