www.ada.lk
2026 ජුලි මස 05 වන ඉරිදා
ලංකා ගමනා ගමන මණ්ඩලයේ ක්‍රියාත්මක වෘත්තීය සමිති 8න් 7ක් අද දිනයේදී රාජකාරි සිදුකරන බව ලංගම සභාපති ලලිත් ද අල්විස් මහතා උපුටා දක්වමින් ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
මේ අනුව අද පෙරවරු 11.00 වන විට ලංගම ඩිපෝ 107ක් සාමාන්‍ය ලෙස රාජකාරී කරන බවත් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිතියක් වර්ජනයට එක්ව ඇති බවත් ජනපති මාධ්‍ය අංශය පවසයි.
popular news
පාකිස්තාන හමුදාවට කළ නොහැකි වූ මෙහෙයුම ලාංකික ගුවන් හමුදා බලඇණිය කරයි
බොරැල්ලේදී ’Go Home AKD’ කියයි
ක්‍රිප්ටෝවලින් ට්‍රම්ප් ඩොලර් බිලියනයක් උපයයි
කුරුණෑගල දඹුල්ල අධිවේගයේ පළමු කොටස රජයේ මුදලින් ඉදිකරයි
චාමරටයි, එස්.එම්ටයි වෙන දේ මන්ත්‍රී සුසන්ත කියයි
යෝෂිතගේ බඳවා ගැනීමට වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd