දරුවෙකු අපයෝජනය කිරිමේ සිදුවීමට සම්බන්ධ සැකකරුට නීතිය ක්‍රියාත්මක කරනවා - MR
බාල වයස්කාර දැරියක අපයෝජනය කිරිමේ සිදුවිමට සම්බන්ධ සැකකරු හඳුනාගත් වහාම නීතිය ක්‍රියාත්මක කරන බව අගමැති මහින් රාජපක්ෂ මහතා පැවැසීය.
අද (07දා) කොළඹ අරලිය ගහ මන්දිරයේ පැවැති පුවත්පත් ප්‍රවෘත් කර්තෘවරුන්, කාටූන් ශිල්පීන්, විශේෂාංග කර්තෘන්, දේශපාලන තීරු ලිපි රචකයන් ඇතුළු පිරිසක් අමතමින් ඔහු මේ බව පැවැසීය.
එසේම පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ වහාම පළාත් සභා මැතිවරණය පවත්වන බවත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන බවත් ඔහු සඳහන් කළේය.
popular news
-
Lalith Saturday, 07 March 2020 12:24 AM
හොරාගේ අම්මගෙන් පේන අහනවා වාගේ. ඔක්කොම අපයෝජකයෝ ඉන්නේ මෙයාගේ පැත්තෙනේ
Reply : 0 0
Kumar Saturday, 07 March 2020 08:37 PM
වීඩියෝව නොබලා වරදකරු හඳුනාගන්නේ කොහොමද. රජයේ කුණු අපට අදින්න කියල ඇඟ බේරා හදනවද. ඒ කියන දරුවාගේ දෙමවුපියන් දරුවාව රෝහලකට රැගෙන ගියෙ නැද්ද. ඒ අවස්ථාවේ DNA ලබාගත්තේ නැද්ද. එසේත් නැතිනම් ඒ දරුවාගේ දෙමවුපියන් දරුවා තිරිසනුන්ට විකුණුවාද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

