නාකොටික් පොලිස් නිලධාරීන් 12 දෙනා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබු පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් 12 දෙනා ජුලි 8 වන දා දක්වා රඳවා තබා ප්‍රශ්න කිරීමට අවසර ලබා දී ඇත.
ඔවුන් අද (2) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

popular news
- 
                            Sudharma Ranasinghe Friday, 03 July 2020 04:39 AM The IGP should resign if he have some self respect and the dignity to the uniform. First he issued a letter to Rishard Bathiudeen exonerating him. Now it is exposed the Police Dept is so corrupt when you clean the Dept there will NOT be many officers to perform the duty!!! This spinless IGP is useless and shameful and a disgrace to the POLICE DEPT. If he cannot resigned he should be removed Reply : 0 0 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                