හොරණ නව එපාප සංවිධායක ලෙස හේමන්ත පත්කෙරේ
- 24 05 2015
- 21:01
- {{hitsCtrl.values.hits}} views
- . .
හොරණ ආසනයේ නව එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස අධිනීතීඥ හේමන්ත වික්‍රමආරච්චි මහතා පත්කිරීමට එජාප නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කොට තිබේ.
අධිනීතීඥ හේමන්ත වික්‍රමආරච්චි මහතා හොරණ සහ බණ්ඩාරගම අධිකරණයන්හි සේවය කරනු ලබන ජ්‍යෙෂ්ඨ නීීතීඥවරයෙකි. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාණිජවේදී උපාධිධාරියකු වන අතර එංගලන්තයේ වේල්ස් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර වෙළදාම් නීතිය පිළිබඳව පශ්චාත් උපාධිධාරියකුද වේ. ඔහු බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් ලෙසද කටයුතු කොට තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
