පොලිස් මූල්‍ය අපරාධ කෝට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා රේගුවේ හිටපු අධ්යක්ෂ ජනරාල් ජගත් විජේවීර හා හිටපු අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් තාරක සෙනෙවිරත්න අයන අය එළැඹෙන 08 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ශ්‍රී ලංකා රේගුව සතුව තිබූ කිලේ 08ක් බරැති රන් කැබලි 34ක් පිළිබඳව සාපරාධී විශ්වාදය කඩ කිරීමක් සම්බන්ධව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලැබුණ පැමිණිල්ලක් මත කරනු ලැබූ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.