සාලිට හා හිස්බුල්ලාට ඉල්ලා අස්වන්නැයි ජනපති දැනුම්දෙයි?
බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුන්ට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා දැනුම් දී ඇතැයි වාර්තා වේ.
ඒ අනුව අද (03දා) දිනයේදී ඔවුන් දෙදෙනා සිය ඉල්ලා අස්වීමේ ලිපි භාරදෙනු ඇතැයිද වැඩිදුරටත් වාර්තා වෙයි.

popular news
-
Champa Monday, 03 June 2019 09:36 AM
මේ වගේ සුළු දෙයක්වත් කරන්න බැරි කෙනා කොහොමද විදේශ හමුදා එන එක වළක්වන්නේ? හාමුදුරු කෙනෙක්ව දවස් 4ක් නිරාහාරව තිබ්බ.
Reply : 2 26
Koralage Monday, 03 June 2019 12:05 PM
පීචන් වෙන්නේ නතුව කලින්ම මෙම තීරණය ගත්තනම් ඔය තනතුරේ ගරුත්වය ටිකක් හරි ආරක්ෂා වෙනවා. අපොය් කරගත්ත දෙයක්. වෙලාව ආවහම ගෙදර හිටියත් කෝච්චියට අහුවෙනවා කියා කතාවක් තියෙනවනේ නේද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

