www.ada.lk
2026 ඔක්තෝබර් මස 02 වන සිකුරාදා
කටුනායක නිදහස් වෙළෙඳ කලාප වෘත්තීය සමිති මර්දනයට එරෙහිව අද (21දා) කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඉදිරිපිට ස්වාධීන වෘත්තීය සමිති එකමුතුව උද්ඝෝෂණයක නියැලිණ.
ඔවුන් සඳහන් කර සිටියේ කටුනායක නිදහස් වෙළෙඳ කලාප සේව්‍ය සම්මේලනය හා රජය එකමුතුව කටුනායක නිදහස් වෙළෙඳ කලාප වෘත්තීය සමිති මර්දනය කරන බවයි. මේ එම අවස්ථාව 'අද' කැමරා කාචයේ සටහන් වුණු අයුරුයි.
popular news
ඉන්ධන සහනය පෙට්රල්වලට නෑ, ඩීසල්වලට පමණයි
ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
කිඹුලෙකුගේ කෘතීම බුද්ධි ඡායාරූපයක් සකස් කළ අයෙක්ට වැඩ වරදි
සිංහල අවුරුද්දට කලින් යාපනයට, මහනුවරට හා ගාල්ලට මෙට්‍රෝ බස්
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
කොළඹ මාර්ග හතකට මෙට්‍රෝ බස් 112ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd