ශ්රි ලංකා දුමිරිය දෙපාර්තමේන්තුව පිස්සු නටයි
අද දින (28) දුම්රිය ගමනාගමනය සුපුරුදු කාල සටහනෙන් බැහැරව අවිධිමත් ලෙස ධාවනය කෙරේ.
හවස ධාවනය කෙරෙන ඇතැම් දුමිරිය ගමනාගමනයන් අද දින ධාවනය නොකෙරෙන අතර ඒවා නවතා දමා තිබේ.
එමෙන්ම ශ්රිඝ්රගාමි දුම්රිය ධාවනයන් මන්දගාමි කර ඇති බවද සඳහන් වේ.
මෙලෙස දුමිරිය ධාවනයන් ප්රමාද විම හේතුවෙන් තම රාජකාරි නිම වි නිවෙස් වෙත යන ජනතාව දැඩි අපහසුතාවයට පත් වි ඇත.

popular news
-
dilal Thursday, 28 February 2019 08:53 PM
මිට දසක පහ හයකට පෙර සිටි රම්පාල මහතා වැනි දක්ෂ කාර්ය සුර්ය නිලධාරියෙකු නැවතත් අවස්ෂයි දුම්රිය සේවය නගාසිටුවීමට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

