අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය සමග ඉදිරිපත්කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය තවමත් තීරණයක් ගෙන නැතැයි විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි. ද්‍රවිඩ ජාතික සන්ධානය හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවැති හමුවකින් අනතුරුව ඔවුන් මේ බව ප්‍රකාශ කළේය.