ලොන්සිනා හා කරදරයා අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් වන මීගමුවේ ටී.ඒ. අජිත් (ලොන්සිනා) හා මිනුවන්ගොඩ සංජය ප්‍රදීප් (කරදරයා) සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
කටුනායකදී මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ. සැකකරුවන් මෝටර් රථයකින් ගමන් කරමින් සිටින විට එය නවත්වා පරීක්ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 100ක් සොයාගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම කටුනායක පොලීසිය විසින් ඊයේ (14දා) පස්වරුවේදි සිදුකර තිබේ.

-
Champa Thursday, 14 February 2019 08:38 AM
මේ නම් දැම්මේ පොලෝසියෙන්ද? ඔක්කොම අඳුරන කට්ටිය බලාන ගිහාම නේද?
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
