ලක්විජය බලාගාරයේ ගල් අගුරු අළු ඉලන්තඩිය වගා බිම් වලට පතිත වෙයි
- 24 06 2020
- 10:06
- {{hitsCtrl.values.hits}} views
- හිරාන් ප්රියංකර
නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ ගල් අගුරු අළු එකවර ඉලන්තඩිය වගා බිම් වලට පතිත වීම නිසා වගාකරුවන් දැඩි අසීරුතාවන්ට පත්වූ බව ඔවුන් පවසයි.
වගාකරුවන් පවසන්නේ මෙම ගල් අගුරු අළු 23 දින දහවල් විනාඩි කිපයක් මිදුමක් ලෙස ඉලන්තඩිය ප්රදේශයේ පැතිරි ගිය බවත් මේ නිසා තමන් මහත් බියට පත්වූ බවයි.






popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
