රාජපක්ෂලා රනිල්ගේ ආරක්ෂකයෝ, රනිල් රාජපක්ෂලාගේ ආරක්ෂකයා
රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ පවුලේ ආරක්ෂකයා බවත් රාජපක්ෂලා රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂකයෝ බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඕමල්පේ සෝභිත හිමියන් හා පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔහු මේ බව පැවැසීය.
මෙවැනි මාළිගා කුමන්ත්‍රණ ජනතාව පිළි නොගන්නා බවත් ආරම්භයේදී ජනතා මතය බිඳ දැමීමට ඔවුන් කටයුතු කරන බවත් අනුර කුමාර දිසානායක මහතා සඳහන් කලේය.
නායකයන් අවශ්‍ය වන්නේ අභියෝග අවස්ථාවේදී රට මෙහෙයවිමට බවද ඔහු පැවැසීය. මේ පිළිබඳව ඔහු උපහැරණයකින්ද විස්තරයක් කළේය.
" තෙලෙන් බැද්දත් කොබෙයියා. කිරෙන් බැද්දත් කොබෙයියා. තෙලෙන් බැද්දත්, කිරෙන් බැද්දත් කොබෙයියා බොල කොබෙයියා"
popular news
-
Indika S Hannadi Thursday, 12 May 2022 01:21 PM
දැන් අඩලා වැඩක් නෑනේ. මුලදි ගන්න කිව්වනෙ කිව්වනෙ
Reply : 0 0
KW Thursday, 12 May 2022 07:56 PM
Hey Anura, you got screwed by Ranil.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

