රවී තවමත් අත්අඩංගුවට ගෙන නෑ
මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති හිටපු පාර්ලිමේන්තු රවී කරුණනායක මහතා තවමත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබේ.
ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් වී දැනට දින තුනක්ද ඉක්ම ගොස් ඇතැත් ඔහු සිටින තැනක් සොයා ගැනීමට තවමත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වී තිබේ.
10 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වි තිබුණත් තවමත් අත්අඩංගුවට ගෙන ඇත්තේ එක් පුද්ගලයෙකු පමණි.
popular news
-
Deepal Nirosh Monday, 09 March 2020 01:37 PM
ආ... තාම කෝඳුරු තෙල් පට්ට හතක් හොයා ගන්න බැරි වුණා එහෙනම්? බලමු හොයා ගත්තට පස්සෙවත් ගනීද කියල.
Reply : 0 0
Deepal Nirosh Tuesday, 10 March 2020 06:57 AM
බල්ලො බලු මස් කන්නෙ නැති බව ඇත්ත, ඒත් පොඩ්ඩක් කොළඹ පෞද්ගලික රෝහල් වල හෘද රෝග වාට්ටු පරීක්ෂා කළා නම්?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

