රවීන්ද්‍ර යසස් රිය අනතුරකට
- 28 01 2019
- 10:34
- {{hitsCtrl.values.hits}} views
- ..
ටෙලි නාට්‍ය හා වේදිකා නාට්‍ය නලුවකු හා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රවීන්ද්‍ර යසස් මහතා අද (28දා) බණ්ඩාරගම දී සිදුවූ අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
මන්ත්‍රිවරයා පැදවු සුඛෝපභෝගී මෝටර් රථය කුඹුක් ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ. මන්ත්‍රීවරයා බණ්ඩාරගම නිවස කරා යමින් සිටියදී මෙම අනතුරට පත්ව ඇත.
අනතුරින් මෝටර් රථයට දැඩි හානි සිදුව තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
