රනිල් නැවතත් ඡන්දයකට නොඑයි?
නැවතත් මැතිවරණයකට ඉදිරිපත් නොවන බවට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට පැවැසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය.
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සුවදුක් විමසීම වෙනුවෙන් වැලිකඩ බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“අපි එක මැතිවරණයක් කළා සජිත් ප්‍රේමදාස මැතිතුමා නායකයා ලෙස ඉදිරියෙන් තබාගෙන. අපට මැතිවරණයෙන් මැතිවරණයකට එක එක ගමන් යන්න බෑ. අපි එක මතයකට ඇවිත් වැඩ කළා.
ඒ තීරණය අරගෙන ඉදිරියට යා යුතුයි. මම රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් කථා කළා. දවස් දෙකක් එතුමා හම්බවුණා. ඒ අවස්ථා දෙකේදීම එතුමා කිව්වා එතුමා නැවත ඡන්දේ ඉල්ලනේ නෑ කියලා.
එතුමාගේ මානසිකත්වය එහෙමනම් මම හිතනවා එතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමාට නායකත්වය භාරදිය යුතුයි කියලා. මම හිතනවා ඒක තමයි කාලෝචිත කියලා.”

popular news
-
rocky Monday, 23 December 2019 07:08 AM
"අයියා,ඔබ මා කැඳවාගෙන යන්නේ ඔබ සිටින ස්වර්ග රාජ්‍යයට ද? යන්න එපා අයියා, යන්න එපා!!
Reply : 0 0
Malli Monday, 23 December 2019 01:02 PM
යන්න යය යන්න, චුඉත වෙන්න මේ ලෝකෙන්. ඔබ අපිට් කැක්ක කෙව්වා.
Reply : 0 0
sinhalaswna Wednesday, 25 December 2019 02:29 PM
පල පල ඉක්මක්නං ට පල. ති මැකේ කේව අඑති ති
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

