රන්ජන් රාමනායක අත්අඩංගුවට
හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත ඔහුගේ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවස පරීක්ෂාවකට ලක් කර තිබේ.
එහිදී බලපත්‍ර නොමැති පිස්තෝලයක් තිබී පොලීසිය අත්අඩංගුවට ගනු ලැබීය.
මන්ත්‍රීවරයා හෙට දිනයේදී නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
-
Kumar Saturday, 04 January 2020 08:45 PM
සැමටම දැනගන්න අත්අඩංගුවට ගත්තේ මොන හේතුවක් නිසද යන්න ප්‍රකාශ කලොත් හොඳ නැද්ද.
Reply : 0 0
Devinda Uduwara Saturday, 04 January 2020 08:49 PM
Pthivipakka pasupasin enawamai. Bududahama eyai.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

