www.ada.lk
2026 ඔක්තෝබර් මස 15 වන බ්රහස්පතින්දා
රජරට විශ්වවිද්යාල සිසුන්ගේ ශිෂ්ය සුබ සාධන කටයුතු විධිමත් කරන ලෙස ඉල්ලමින් එම විශ්වවිද්යාලයේ සිසුන් අද කොළඹදී විරෝධතාවක් පැවැත්විය. එම විරෝධතාව හේතුවෙන් කොළඹ නගර සභාව ආසන්නයේ දැඩි රථවාහන තදබදයක්ද නිර්මාණය විය. පසුව ඔවුන් විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂම ඉදිරිපිටට ගොස් විරෝධතාවක නිරත්විය.
ඡායාරූප ඒෂාන් ප්රනාන්දු
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්රහාරයක්
පාකිස්තාන ටෙස්ට් තරගාවලියට ශ්රී ලංකා සංචිතය නම් කරයි
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
ලොව පැරණිතම නෞකාවක සුන්බුන් සොයා ගනියි
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
රුසියාව බලශක්ති පහසුකම්වලට දෙනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd