රාජ්‍ය සේවක වැටුප් ඉහළට
රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් 2500 සිට රුපියල් 10000ක් දක්වා වැඩි විමට නියමිත බව මුදල අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම වැටුප් වැඩිවිම ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
රජයේ පහළම ශ්‍රේණියේ සේවකයාගේ මූලික වැටුප රුපියල් 2500කින් ඉහළ යෑමට නියමිත අතර ඉහළම ශ්‍රේණියේ සේවකයාගේ වැටුප රුපියල් 10000කින් ඉහළ යෑමට නියමිතය.
මුදල් අමාත්‍යංශය පෙන්වා දෙන්නේ 2015 ජනවාරි මාසයේ සිට මේ දක්වා රාජ්‍ය සේවක වැටුප 85%කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.
2015දි රුපියල් 11730ක් වූ පහළම ශ්‍රේණියේ රාජ්‍ය සේවක වැටපු මෙ වන විට රුපියල් 21745ක් දක්වා වර්ධනය වී තිබේ.

popular news
-
bandaara Friday, 11 January 2019 04:54 AM
ඇත්තටම මූලික වැටුප ඉහල ගියාට එමගින් pention සහ වෙනත් දීමනා වලට මූලික වැටුපෙන් කැපුනු පසු මේවන විට 2016 වසරේ අතට ලැබුණ වැටුපට වඩා රු 2500 පමණ අඩුවෙනුයි ලැබෙන්නේ. ඒක තමයි ඇත්ත කතාව .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
