රේගුවේ තිබෙන්නේ ව්‍යාපාරික මාෆියාවක් - මංගල
- 6 02 2019
- 15:54
- {{hitsCtrl.values.hits}} views
- භානුක අමරසිංහ
ශ්‍රි ලංකා රේගුව තුළ ව්‍යාපාරික මාෆියාවක් ක්‍රියාත්මක බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
ඔහු මේ පිළිබඳව සඳහන් කළේ අද ( 6දා) කොළඔ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ පසුගිය වසර තුළදි රජයට අයවිය යුතු මුදල් රේගුව හරහා නොලැබුණ බවයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
