යෝෂිත ඡන්දේ ඉල්ලීමේ උත්සාහය ඩලස්ගේ කීමට ගෝඨා නැවැත්වූ හැටි විමල් හෙළිකරයි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දයට ඉදිරිපත්කිරීමේ සූදානමක් තිබුණ නමුත් පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කළ ඉල්ලීමක් අනුව එය සිදු නොවුන බව පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා හෙළි කළේය. නිදහස් ජනතා සන්ධානයේ රැස්වීමක් අමතමන් ඔහු මේ බව හෙලි කළේය.
“බදුල්ලේ ඩිලාන්ලා නූලෙන් බේරුනේ. යෝෂිතවත් දාන්න හැදුවා බදුල්ලෙන් ඡන්දෙට. ඒ දවස්වල මහියංගනයේ තේනුක මන්ත්රීතුමාගේ මූණ අවුල්වෙලාම තිබුණා.බේබිව දාන්න හැඳුවාම යන්තම් ඩලස් මැතිතුමා , දැන් ඕක කිව්වට නෑනේ ගෝඨාභය මැතිතුමාට පිණ්සෙන්ඩු වෙලා මේ වැඩේ නම් කරන්න එපා රෙද්දක් ඇදගෙන පාරේ යන්න වෙන්නේ නෑ කියලා කිව්වා.කොහොම හරි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජිල් මාට් එකක් දාලා මේක නැවැත්තුවා.
එහෙම හිතෙන්නේ කොහොමද? මට තේරෙන්නේ නැත්තේ ඒක. යකෝ දරුවෝ හැටක් විතර හිටියනම්. අම්මට සිරි ගජ වෙනවා. මේ රට තමන්ගේ දේපලක්ද? නින්දගමක්ද? එහෙම යන්න බෑ. ඒ බව අපිට පුළුවන් හැම විදිහටම දැනුවත් කළා.”
popular news
-
sam Wednesday, 15 March 2023 09:53 AM
මයිනගෙ 8 වත් පාස් නැති නූගත් හොර පුකාල පාර්ලිමේන්තු යවල රටම විනාශ කරන්ඩ තමයි කාලකණ්නි මයිනගෙ උත්සාහය.
Reply : 0 0
janahitha Thursday, 16 March 2023 03:52 AM
Thopi horu samaga indala siyalu deval karanna idadila thmange suva pahasuva vasi labagena dan param banava gahapu salli gana kathavak naha hora thakkadi
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

