යාපනය ගුවන් තොටුපොළ මඩ වගුරක් වෙයි
ශ්‍රී ලංකාවේ තෙවැනි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලෙසින් විවෘත කළ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ උතුරු පළාතට බලපෑ වැසි සහිත තත්ත්වය හේතුවෙන් මඩ වඟුරක් බවට පත්ව තිබේ.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 17 දා මෙම ගුවන් තොටුපොළ විවෘත කරන ලදී.



popular news
-
රජින්ද Monday, 21 October 2019 02:20 AM
මෙයාගේ වැඩ ඔහොම්මම තමයි. එහෙ ඉන්න අයට කැරට් අල පෙන්න පෙන්නා චන්දෙ කඩා ගන්න කරන වැඩ.. ප්‍රමිතියක් නැහැ, ආරක්ෂාවක් නැහැ හරියට නිකන් ලංගම බස් හෝල්ට් එකක් වගේ. අපේ සල්ලි වලට කරන විනාසෙක තරම..!!
Reply : 1 17
manel Monday, 21 October 2019 03:02 AM
පිස්සු කෙලින රජයක්!
Reply : 0 14
nimal Monday, 21 October 2019 01:09 PM
පාලකයෝ ජනතාව රවට්ටන හැටි . ජාතියන්තර ගුවන් තොටක් මෙහෙමද . හරිම ලස්සනෛ . අනේ පලකයනේ ඇඉ අප රවටන්නේ
Reply : 0 19
Champa Monday, 21 October 2019 07:04 PM
Kkkkkkkkkkkkkkkkkkk Jaffna International Water-airport. දැක්කනේ ස්වභාව ධර්මයත් වැඩේට විරුද්ධයි. ETCA එක විවිධ වේශයෙන් එනව. මේකත් එක උදාහරණයක්. ඉස්සෙල්ල දෙමලනාඩුවේ ඉඳන් පාලමක් හදන්න හැදුව. මිනිස්සු විරුද්ධ වුනහම රනිල් බයවෙලා නැවැත්තුව. ඊට පස්සේ ferry service එකක් දාන්න හැදුව. ඒකටත් මිනිස්සු විරුද්ධ වුනහම රනිල් බයවෙලා නැවැත්තුව. දැන් මිනිස්සුන්ට කොලේ වහලා මේක විවෘත කළා චන්ද කටේ තියන්.
Reply : 0 17
Nandana Monday, 21 October 2019 10:20 PM
මේ පෙන්වා ඇත්තේ වැඩ නිම නොකරපු ප්‍රදේශය , බත් පැකට් වාර්තා කරුවන්ට අසුවෙන්න එපා ,මොන රජයෙන් හැදුවත් , අපේම රටේ දෙයක්
Reply : 11 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

