මෝල් හිමියන් රජයේ සහතික මිලට වි මිලදි ගැනිමට එකඟ වෙයි
රජයේ සහතික මිලට වි මිලදි ගැනිමට සියලුම සහල් මොල් හිමියන් රජය සමඟ අද පැවති සාකච්ජාවකදි එකඟ වි තිබේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ මෝල් හිමියන් අතර මෙම සාකච්ජාව පැවැත්වුණි.
ඒ අනුව නාඩු වි කිලෝවක් රු.50කටත්,සම්බා වි කිලෝවක් රු 52කටත්, කිරී සම්බා වි කිලෝවක් රු.55කටත් ගොවින්ගෙන් මිලදි ගැනිමට නියමිතය
popular news
- 
                            
samson de silva Thursday, 22 July 2021 08:37 AM
Rajapakastaanaye wahaluni, Balaagena hitapallaa sahal mol aithikaarayo paalana milata umbalata badu denakan. Thawath "Api thamayi hondatama keruwe" seppada wijjaawak.
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                