මහ මැතිවරණය ජනවාරි මුල?
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීමත් සමගින් පාර්ලිමෙන්තු මැතිවරණය ජනවාරි මස මුල් භාගයේදී පැවැත්වීමට රජයේ අවධානය යොමුව තිබේ.
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අදාළ ගැසට් නිවේදනයට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තබා එය මුද්‍රණය වෙනුවෙන් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට යොමුකර තිබේ.
popular news
-
Kumar Saturday, 10 November 2018 08:21 AM
මැතිවරණයක් පවත්වන්න කොටිගනන්ක් වියදන් කරන්න මුදල් කොහෙන්ද. දැනට ලංකාව දියුණුකරන්න පුළුවන් එකම ක්‍රමය ඒක වෙන්න ඇති. ඒ පමණක් නොවේ ලංගමට තවගමනක් පොල්ල තියන්න යන්නෙ.
Reply : 0 0
Champa Saturday, 10 November 2018 01:19 PM
බහුතරය නැති වෙන නැති වෙන ගානේ ජනාධිපතිවරුන්ට පාර්ලිමේන්තු විසිරුවන්න පුලුවන්න නම් ඉතින් රටකට ව්‍යවස්ථාවක් මොකොටද? චන්ද මොකොටද? මේ ගැසට් එක නීති විරෝධියි. ජනාධිපතිට බලයක් නැහැ පාර්ලිමේන්තුව විසුරුවන්න. අම්මෝ හඳපානේ ආණ්ඩුවකුයි හඳපානේ කැබිනට් එකකුයි තියාගෙන හරියට බලය නැතුවත් මෙහෙම නම්, ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තු බලය තුනම තිබ්බොත් මොනවා නොකරාවිද? මට සෑහෙන ලොකු වැරදීමක් වෙලා තියෙනවා JO එක ගැන. රනිල්ව ගෙදර යවන්න ඉස්සෙල්ල ගෙදර යවන්න ඕනේ ජනාධිපතිව. ප්‍රජාතත්‍රවාදය රටට ගෙනාවේ මෙයා කියලනේ කිව්වේ. දැන් කොහොමද? අම්මෝ පිස්සෙක් රජවෙලා. හරිම භයානකයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

