www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
වව්නියාව සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් රියදුරට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ට්රාන්ෆෝමරයක ගැටී අනතුරක් සිදුව තිබේ.
මෙම අනතුරින් පිරිමි පුද්ගලයන් 3ක් ජීවතක්ෂයට පත්ව ඇති අතර තවත් 19ක් තුවාල ලබා තිබේ. මෙසේ තුවාල ලැබූවන් අතර කාන්තාවන් 03ක් හා පිරිමි 16ක් සිටිති. මාරවිල පොලීසිය වැඩිදුර පරීක්ෂණය පවත්වයි.
හිරාන් ජයසිංහ
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd