මනූෂ එජාපයට එක්වූ බව කියයි
සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබේ. ඔහු දැරූ නියෝජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත්ව මෙසේ එක්සත් ජාතික පක්ෂයට එක්වූ බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.
එසේම ඉදිරියේදී තවත් පිරිසක් එක්වීමට නියමිත බවද මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි. ආණ්ඩු පක්ෂයේ සිට එක්සත් ජාතික පක්ෂයට එක්වූ පළමු මන්ත්‍රීවරයා වන්නේ මනූෂ නානායක්කාර මහතායි. ඔහු සන්ධානයට එක්වීමට පෙර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළේය.
So #SriLanka. Welcome Manusha back to the UNP! More to come soon. The end is near for the #FakePM and the rest of the imposters. #CoupLK @RW_UNP @MaithripalaS pic.twitter.com/0TC9sjttdQ
— Harsha de Silva (@HarshadeSilvaMP) November 6, 2018
popular news
-
සෙනෙවි Tuesday, 06 November 2018 12:04 PM
ගත්ත බඩු ආපහු නොදීද යන්නෙ ?
Reply : 1 0
rocky Tuesday, 06 November 2018 12:55 PM
මම රනිල්ගේ ආණ්ඩුව තිබුන විදිහට කොහමත් කැමති කෙනෙක් නොවෙයි. මමත් මහින්දගේ පාලනයට එරෙහිව මයිත්රිට සපෝර්ට් කරපු කෙනෙක්. ඔහු , මහින්ද සමග අත්වැල් බැඳ ගැනීමෙන් කෙරුවේ එදා තමාට චන්දය දුන්නු මිනිසුන්ට ද්‍රෝහී කමක්. පාවා දීමක්. බාල්දු කිරීමක්. ගුණමකු කමක්. මහින්දට පස්ස දොරෙන් රිංගන්න දොර ඇරලා දුන්න එකත්, ටී.එන්.ඒ. එකට පින්සෙන්ඩු වුන එකත් මොනතරම් නිවට කමක්ද? විස්වාසයක් තැබිය නොහැකි මේ ද්‍රෝහී ජනාධිපතිවරයාගෙන් අප නිදහස් විය යුතුයි. විස්වාස භංගයක් ඉදිරිපත් වේවා!
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

