මන්ත්රීවරු 12ක් පාර්ලිමේන්තු විදුලි සෝපානයේ සිර වෙලා
පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 12ක් පමණ අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයක සිර වී තිබේ. කාර්මික දෝශයක් හේතුවෙන් ඔවුන් විනාඩි 15ක් පමණ ඒ තුළ සිරවී ඇත.
මේ පිළිබඳව අදහස්් දැක්වූ මන්ත්රී විමල් වීරවංශ මහතා පැවැසුවේ තමන් හා දිනේෂ් ගුණවර්ධන මන්ත්රීවරයා සමග 12ක පමණ පිරිසක් මෙසේ සිරවී සිටි බවයි.

popular news
-
Daham Thursday, 07 February 2019 12:25 PM
මේ ටික පරලොව ගියා නම් රටට සෙතක්ම තමයි .
Reply : 0 5
Priyantha Thursday, 07 February 2019 04:01 PM
බලපුවාම වැඩකටම නැති කාලකන්නි ටිකමයි හිරවෙලා තියන්නෙ.ඇත්තටම මුන්ටික සදාකාලිකවම හිරවෙලා හිටියනම් රටට සෙතක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
