මුතුරාජවෙල විනාශ කිරීමට වත්මන් ඇමතිවරුත් සම්බන්ධයි - ජනපති
ගම්පහ දිස්ත්‍රික්කයේ වටිනාම සම්පතක් වන මුතුරාජවෙල පරිසර විනාශයට වත්මන් ආණ්ඩුවේ ද ඇතැම් අමාත්‍යවරුන්ගේ සම්බන්ධතා තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
රටේ සහ ජාතියේ අනාගතය වෙනුවෙන් මෙම දැවැන්ත පරිසර විනාශය වළක්වාගත යුතු බවද ජනපති සඳහන් කළේය.
අද (05දා) පෙරවරුවේ දිවුලපිටිය මහජන කි‍්‍රඩාංගණයේ පැවති ,රට වෙනුවෙන් එකට සිටිමු, ගම්පහ දිස්ති‍්‍රක් වැඩසටහනේ සමාප්ති උත්සවය අමතමින් ජනපතිවරයා මේ බව පැවැසීය.

popular news
-
Lion Monday, 05 August 2019 03:26 PM
තමුන් මේ රටේ Janadhipathi නේද? මොනවද ඔය කියන කතා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

