බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂයේ හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ හිටපු ප්රධාන සංවිධායක මංජු ශ්රී අරංගල මහතා (18දා) දින කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්රාප්ත විය.
ඒ මහතා මිය යන විට 63 වැනි වියේ පසුවිය. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට සිදුව තිබේ.
