මාක් සැම්සන් දිවි ගමනට සමුදෙයි
ප්රවිණ චිත්රපට නළු මාක් සැම්සන් මහතා ඊයේ(19) මිය ගොස් තිබේ.
1956 වර්ෂයේ උපත ලද ඔහු මිය යන විට 63 වන වියෙහි පසුවිය.
විශාල චිත්රපට රැසකට ඔහු දායක වි ඇති අතර රජ දරුවෝ,ජය ශක්ති,වියරු මිනිසා,රණ බිමේ විරයා,ශක්තිය ඔබයි අම්මේ වැනි චිත්රපට ඒ අතර වේ.

popular news
-
Champa Sunday, 20 January 2019 02:28 PM
Oh, my deepest condolences to his family for theirs and cinema's loss. We are losing many talented actors who had made a name. There should have been felicitation ceremonies to admire their unique contributions to the cinema industry when they are alive.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

